~um Starting Ps,3ds,AE,ID,CD,AP,Maya,IL, softwares tutorials~

Good or Bad ??

  • Very Good

    Votes: 14 100.0%
  • Good

    Votes: 0 0.0%
  • Bad

    Votes: 0 0.0%
  • Very Bad

    Votes: 0 0.0%

  • Total voters
    14

Chathuranga5

Well-known member
  • Jul 25, 2010
    5,472
    414
    83
    Graphicsc.com
    ඔන්න මං thread එකක් පටං ගන්න යන්නෙ :yes:
    මම මේ දවස් වල මේ මේ පැත්තෙං ඉගෙන ගන්නවා ඉතිං දන්න දෙවල් කියලා දෙන්න ඔන කියලා හිතුනා :yes:
    මට මුලින්ම දැන ගන්න ඔන Graphic an Animation පැත්තෙං ඉගෙන ගන්න කැමති අය ඉන්නවද කියලා Basic ටිකෙ ඉදලා පටන් ගන්නයි යන්නෙ:yes:;)
    බය වෙන්න දෙයක් නෑ.. :D අමාරුවක් නෑ උත්සහ කරොත් අනිවා ලේසි :rolleyes: මෙ මං එහෙමයි ඉගෙන ගත්තෙ.:D

    මොනම හරි දෙයක් ඉගෙන ගන්න එකෙන් කිසිම පාඩුවක් වෙන්නෙ නෑනෙ :rolleyes:

    3dsmaxlesson1startbycha.jpg


    3dstudiomax.jpg

    3dsmax-16.jpg

    මේ Softwares වල Basic tutorials වල ඉදලා තමා ටික ටික කියලා දෙන්න යන්නෙ! :yes:


    3D Studio Max
    Maya
    Adobe Photoshop
    Adobe Illustrator
    InDesign
    CorelDraw
    Adobe Premier


    ඉතිං මට දැන ගන්න ඔන මෙතන කට්ටියගෙ කැමැත්ත අකමැත්ත මෙ පැත්ත ඉගෙන ගන්න කැමති අය ඉන්නවනං අනිවාරෙන් Comment එකක් දාලා යන්න.! :yes::rolleyes:
    එහෙම කැමති අය වෙනුවෙන් තමයි මේ ත්‍රඩ් එක දාන්නෙ :yes:
    ඔන්න Poll එකකුත් දැම්මා එකට Vote එකක් දාලා යන්න
    ස්තූතියි..!
    ;)
     
    Last edited:
    • Like
    Reactions: uditha224

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ගොඩක් හොඳ වැඩක් මචෝ.. තමන් දන්න දෙයක් අනිත් අයටත් කියාදෙන එක ගොඩක් වටිනවා.. මම Photoshop විතරයි දන්නෙ.. අනිත් එකක් ගැනවත් දන්නෑ..
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අහ අහ ඉන්න දෙයක් නැහැ..එලම කිරි වැඩක්.. සුබ පැතුම් දිගටම කරගෙන යන්න
     

    Chathuranga5

    Well-known member
  • Jul 25, 2010
    5,472
    414
    83
    Graphicsc.com
    Ela digatama karagena yamu
    thawa kattiya set wei
    11.gif
    ස්තූතියි මො... :rolleyes: +
    එල වැඩක්...

    හා හා පුරා කියලා පටන් ගන්න වැඩේට මගෙන් රෙප්

    :cool::cool:
    ස්තුතියි මො.... ඔන්න + :yes:
    ගොඩක් හොඳ වැඩක් මචෝ.. තමන් දන්න දෙයක් අනිත් අයටත් කියාදෙන එක ගොඩක් වටිනවා.. මම Photoshop විතරයි දන්නෙ.. අනිත් එකක් ගැනවත් දන්නෑ..
    You must spread some Reputation around before giving it to Chathuranga5 again
    අනිවාරෙන් මචො.... +rep බලා පොරොත්තුවෙන් නෙමෙයි මං මෙක කරන්නෙ :D මගෙං දෙයක් කට්ටිය ඉගෙන ගන්නවනම් එච්චරයි.. ;) ඔන්න මාත් + දුන්නා :yes:
    අහ අහ ඉන්න දෙයක් නැහැ..එලම කිරි වැඩක්.. සුබ පැතුම් දිගටම කරගෙන යන්න
    ස්තූතියි මො... :rolleyes: +
    සුබ පැතුම්
    ස්තූතියි ඔයාටත්.. :rolleyes: +
    ස්තූතියි..! යාළුවේ අදම වැඩෙ පටන් ගන්නවා එහෙනම් :rolleyes: කට්ටියගෙ කැමැත්තට ොඩක් ස්තුති වෙනවා!! හැොටම මං ගානෙ + :yes: :yes:
     

    shammaxxy

    Well-known member
  • May 21, 2011
    1,331
    347
    83
    honda wadak... elakiri eke warthamanaye watena threads walin inna userslage life ekata value ekak ganna puluwan dewal adui... ithin uba meh karanna yana deya inna usersla hugak ayata hugak wadagath wei...
    jaya wewa!!! :)
     

    Chathuranga5

    Well-known member
  • Jul 25, 2010
    5,472
    414
    83
    Graphicsc.com
    Ela machan patan ganin. Graphic Paththa nan ok. 3D igenaganna asai
    ආ... එළ මචං... ස්තුතියි :rolleyes: සිංහලින්ම දාන නිසා තව ගොඩක් ලේසි වෙයි :yes:
    good thread bro.. Cngrtzzz
    ස්තුතියි සහො... :yes:
    honda wadak... elakiri eke warthamanaye watena threads walin inna userslage life ekata value ekak ganna puluwan dewal adui... ithin uba meh karanna yana deya inna usersla hugak ayata hugak wadagath wei...
    jaya wewa!!! :)
    ගොඩක් ස්තුතියි මචං! :rolleyes: එකනෙ මචො ඉගෙන ගන්න දෙගක් දාන්න යන්නෙ මං :yes: