කැන්ඩියන් අංකල්ට සුබ උපන්දිනයක් වේවා. අපිට කේක් ලැබේවා.
අඩේ..... උදේ පාන්දරම දැක්කේ මේ ත්රෙඩ් එක කියහන්කෝ.........
එල එල කැන්ඩියන් අයියේ...... උඹට වැඩි වැඩියෙන් රා බොන්න ලැබෙන සුභම සුභ උපන් දිනයක් වේවා.....!!!!!!
![]()
( අද උපන්දිනේ හින්දා වෙන්න ඇති මූ ඊයේ කරටි කැඩෙන්න ගහලා ඇවිත් රේඩියෝ ත්රෙඩ් එකේ පිස්සුනැටුවේ....)
නෑ නෑ අපි හොඳ ළමයි....... යකෝ මෙච්චර මගේ චරිතය විනාස කරලා තියෙද්දී උඹත් එකට පොහොර දානවද.. මමහන්නේ ඈ...?
බලන්නකෝ මුන් කරලා තියන වැඩේ....මොකද මල්ලි දැන් පෙන්න නැත්තේ වැඩිය....!happy birthday kandyan ayye
අනේ අන්කල් සතුටුවෙයි.....! ඒ උනාට ඔය වැරදි ත්රෙඩ් එකේ සුභ පතල තියන්නේ......!සුභම සුභ උපන් දිනයක් වේවා අංකල්![]()



අන්කල් කියන්න එපා ...... අයියේ එතකොට වාවන්නේ නැහැ....!කැන්ඩියන් අංකල්ට සුබ උපන්දිනයක් වේවා. අපිට කේක් ලැබේවා.
තැන්කු තැන්කු බෝතලේට........! එවන්නම් කෝ හැබැයි shipping ගෙවන්න වෙයි ලොකු වෙන තරමට...!hehehhe... paw ane lol
meh apiwath sathutu karanna cake dennooooooooooooo![]()
![]()
mata loku kaallak oni onna, man barata bare loku champagne bothalekuth genawa![]()
![]()
එකනේ බං....... ඔන්න දැන් මිදී යුෂ බොන්න වෙලා......සතුටින් බීපන් යුෂ මිදි...
![]()
සුභ උපන්දිනයක් වේවා...


මගේ උපන්දිනයට සුභ පැතූ සියලුම දෙනාට මගේ ස්තුතිය පිරිනමන අතර,
අක්කරයක් විතර ත්රෙඩ් එකක් දමා
පත්තරයක් විතර විස්තරයක් දමා....
මගේ චරිතය ඝාතනය කල Hashan Dis ප්රමුඛ, පූස්, ඉබ්බා, සස්ලිත්, හර්ෂ, යු නෝ මී නංගි ඇතුළු ආදරණීය පිරිසට ස්තුති වේවා......!
(ප.ලි. විශේෂ ආරචි මාර්ග වලින් දැනගන්නට ලැබුනේ මෙය හෂාන් දිස් සහ යු නෝ මී නංගිගේ කුමන්ත්රණයක් බවයි....)
තවද Blacklist_Member ප්රමුඛ එළකිරි රේඩියෝ ටීම් එකටත්,
ඒ වගේ call කල msg එවපු සියලුම එළකිරි සාමාජික සාමාජිකාවන්වත ආදරයෙන් මතක කරමි.
![]()
හෂාන් බට්ට කිව්වා උබ ඒක නැට්ටේ දෙහි තියාගෙන දුන්නේ නැ කියල...
battata kawudha akke yodhaya kiyanne
අල්ලලා දුන්න ???? ඒ කොහොමද ????
අල්ලලා දෙන්න මම මේකට සම්බන්ද වෙන්න එපැයි යෝදයෝ![]()
dan adiyak dekak udin oka yanawa aththe
බොරු කියන්නේ නැතුව හිටු.......නෑ නෑ අපි හොඳ ළමයි....... යකෝ මෙච්චර මගේ චරිතය විනාස කරලා තියෙද්දී උඹත් එකට පොහොර දානවද.. මමහන්නේ ඈ...?
![]()





