මගේ උපන්දිනයට සුභ පැතූ
(ප.ලි. විශේෂ ආරචි මාර්ග වලින් දැනගන්නට ලැබුනේ මෙය හෂාන් දිස් සහ යු නෝ මී නංගිගේ කුමන්ත්රණයක් බවයි....)
![]()



අඃ ????


අඃ ????
මේ කුමන්ත්රණ වලට කොහෙවත් නැති මගේ නම ගෑ වුණේ කොහොමද ??? හෙලා දකිනවා අයියේ ...![]()







වෙලාවට මම අල්ලලා දුන්නේ
තව ටිකෙන් හොරා වගේ
මාරු වෙන්න හැදුවේ..
සාදූ බොට...



අල්ලලා දුන්න ???? ඒ කොහොමද ???? 

