දවස් කීයක් ජීවත් වෙලා තියෙනවද?
ඉපදුන දා ඉදන් දැන් වෙන කල් මොන තරම් දේවල් නම් කරලා ඇත්ද,උබල නිකමටවත් හිතුවද අර ෆොන් වල තියෙනවා වගේ life timerayak තිබ්බ නම් මීටරේ කොච්චර දුවල තියෙයිද කියල.ඉපදුන දවසේ ඉදන් අද දවස වෙනකොට දවස් කීයක් ජීවත් උනාද කියල මම පොඩ්ඩක් ගණන් හදල බැලුව.උබලත් බලල පහලින් පොස්ට් කරපල්ලා.

මුලින්ම මම දාන්නම්.
It is 9955 days from the start date to the end date, end date included
මදි වගේද?

මෙන්න මේ ලින්ක් එකෙන් calculate කරලා පහලින් දාන ඔයාලගේ දවස් ගාන.කැමති නම් උපන් දිනෙත් දාගෙනම යන්න.
මෙච්චර දවසක් ජීවත් වෙලත් අපි ඔඉන් කී දවසක් හොද දෙයකට යොමු කලද කියලත් මතක් කරලා බලන්න.

ඔන්න එහෙනම්.....
rep ehema nodunnata tharaha wen na ok

ඔන්න එහෙනම්.....rep ehema nodunnata tharaha wen na ok
Last edited: