දවස් කීයක් ජීවත් වෙලා තියෙනවද?

Dhanushka.N

Well-known member
  • Sep 15, 2007
    5,591
    3,047
    113
    40
    කැන්ඩි...
    දවස් කීයක් ජීවත් වෙලා තියෙනවද?

    455_057b_460x280.gif



    Sand%20Clock%20(Timelapse)%20preview%20image.jpg

    ඉපදුන දා ඉදන් දැන් වෙන කල් මොන තරම් දේවල් නම් කරලා ඇත්ද,උබල නිකමටවත් හිතුවද අර ෆොන් වල තියෙනවා වගේ life timerayak තිබ්බ නම් මීටරේ කොච්චර දුවල තියෙයිද කියල.ඉපදුන දවසේ ඉදන් අද දවස වෙනකොට දවස් කීයක් ජීවත් උනාද කියල මම පොඩ්ඩක් ගණන් හදල බැලුව.උබලත් බලල පහලින් පොස්ට් කරපල්ලා.:yes::yes::yes:මුලින්ම මම දාන්නම්.:cool:

    It is 9955 days from the start date to the end date, end date included

    මදි වගේද? :oo::oo::oo:
    මෙන්න මේ ලින්ක් එකෙන් calculate කරලා පහලින් දාන ඔයාලගේ දවස් ගාන.කැමති නම් උපන් දිනෙත් දාගෙනම යන්න.


    මෙච්චර දවසක් ජීවත් වෙලත් අපි ඔඉන් කී දවසක් හොද දෙයකට යොමු කලද කියලත් මතක් කරලා බලන්න. :baffled::baffled::baffled: ඔන්න එහෙනම්.....


    rep ehema nodunnata tharaha wen na ok
     
    Last edited:

    N♥K_forever

    Well-known member
  • Jul 23, 2011
    2,456
    323
    83
    Everywhere
    5939 :D

    Or 16 years, 3 months, 5 days excluding the end date

    Alternative time units
    5939 days can be converted to one of these units:
    513,129,600 seconds
    8,552,160 minutes
    142,536 hours
    848 weeks (rounded down)
     

    KrishanN

    Active member
  • Mar 12, 2013
    454
    32
    28
    Dehiwala
    It is 7274 days from the start date to the end date, but not including the end date

    Or 19 years, 10 months, 30 days excluding the end date

    Alternative time units
    7274 days can be converted to one of these units:
    628,473,600 seconds
    10,474,560 minutes
    174,576 hours
    1039 weeks (rounded down)
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    It is 10,822 days from the start date to the end date, end date included
    Or 29 years, 7 months, 17 days including the end date
    Alternative time units

    10,822 days can be converted to one of these units:
    • 935,020,800 seconds
    • 15,583,680 minutes
    • 259,728 hours
    • 1546 weeks
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    It is 10,822 days from the start date to the end date, end date included
    Or 29 years, 7 months, 17 days including the end date
    Alternative time units

    10,822 days can be converted to one of these units:
    • 935,020,800 seconds
    • 15,583,680 minutes
    • 259,728 hours
    • 1546 weeks

    ආ ගයාන් මල්ලී..;)