Tiger walata wada emirates kohamada bang laaba wenne ? tiger kiyanne budget airline ekak.
පොඩ්ඩක් site එකෙ, බලපන්.. 36ක් ද කොහෙද tiger.. Emirates A320 එකක full condition එක්ක regular meal එකකුත් එක්ක 38යි.. දැන් චූටි මොලෙන් කියපන් ලාබ කොකද කියලා...
Tiger walata wada emirates kohamada bang laaba wenne ? tiger kiyanne budget airline ekak.
singapore visa ona na onarrival visa denne... singapore kiyanne lankawe ayata free port akak .. 1 lakz wage ate tiiyenawa nan on the counter visa aka denawa..
පොඩ්ඩක් site එකෙ, බලපන්.. 36ක් ද කොහෙද tiger.. Emirates A320 එකක full condition එක්ක regular meal එකකුත් එක්ක 38යි.. දැන් චූටි මොලෙන් කියපන් ලාබ කොකද කියලා...
kaama kaatada bang one ? menna balapan price eka
![]()
menna balapan tax ekka price eka! one nam baggage walata thawa amathara 2250 yai. echcharai. emirates walata puluwanda bang budget airlines wala gaana beat karanna ?
තො return ගත්තෙ sale price නෙ.. හැමදාම කොහෙද බොල sale price.. අනික මම කිව්වෙ ගාන ගැන නෙමෙයි.. හරිම uncomfortable airline එකක්.. first time යන කෙනෙකුට ජීවිතෙම එපා වෙනවනෙ..
emirates kiyanne tiger wage aduwata fly karana budget airline ekak newei. 
Service එකයි, Airline එකයි හැටියට මේක පාඩුද කියපන්..
![]()
![]()
yako skywards earn karana kochchara fly karanna oneda ?
umba nikanda fly karanne ? lol balapan oke skywards nathuwa thiyena gaana ? 85210 
yako sale price ganna eka loku wadak newei! mama book karana book karana paara mata sale price set wenawa. dates tika eha meha karanna witharai thiyenne. umba comfort eke yanna kamathi nam ahinsaka duppath kollanta tiger eke yanna arala umba wadi gaanak deela emirates eke palayan. mama kawadath fly karanne tiger eken yako. umba enawa methana emirates gana katha karannaemirates kiyanne tiger wage aduwata fly karana budget airline ekak newei.
![]()
umba dan e paara skyawards daala mata gaana pennannawa![]()
skyawards nathi unath gaana ekayi bola. eka points system ekak witharai.. "earn points for every mile"
umba enawa mata kiyala denna 
නැතුව ඉතින් කටුනායකින් ගිහින්, මත්තල බැහැලා අයෙ හොල්ට් හොල්ට් ගානෙ නවත්ත නවත්ත යන්නයැ... යකො මට පැය බාගෙක එකක් හරි සැපට යන්න ඔනා.. මොකදා ගානෙ ලොකු වෙනසක් තියන එකක්යැ..ape ewn singapore yana flights wala comfort hoyanne hariyata 16 18 hours non stop europe fly karanna hadanawa wage![]()
උබ මට budget Airline ගැන කියන්න එන්න එපා.. මත්තලට එන ඔක්කොම budget තමා.. උබලා වගේ සින්ගපූර් ඉලෙක්ට්‍රික් කැලි ලන්කාවට පටවන්න එහෙ යන තම්බි හැත්තට tiger airways හොන්ද ඇති.. එත් මෙ කෙල්ල යන්න යන්නෙ කොල්ලෙක් හම්බවෙන්න.. එකට මොකටද යකො budget airline එකක තැම්බෙන්නෙ...
Emirates එකත් තම්බි තමා. හැබැයි ලන්කාවෙ හිගන තම්බි නෙමෙයි..
thoge level eke anith ayawath maninna epa moosalayo. mama tiger connect service eka use karala via singapore transit wena ratawal gana umba monawada bola danne ? umba hithuwada mama umba wage hardware kaali vikunana ekek kiyala ? lol හා.. හා.. ඔයා යන්නකො තැම්බි තැම්බි රුපියල් 1000ක ලාබෙට.. මේ කෙල්ල කොල්ලා බලන්න හොටු,දාඩිය පෙරාගෙන යන්නෙ නැනෙ.. එකි emirates, sri lankan යාවි.. තොපි පලයව් tiger,fly Dubai වල අනෙ වාසනාවන්..aththada ?umba enawa mata kyala denna
![]()
නැතුව ඉතින් කටුනායකින් ගිහින්, මත්තල බැහැලා අයෙ හොල්ට් හොල්ට් ගානෙ නවත්ත නවත්ත යන්නයැ... යකො මට පැය බාගෙක එකක් හරි සැපට යන්න ඔනා.. මොකදා ගානෙ ලොකු වෙනසක් තියන එකක්යැ..
හා.. හා.. ඔයා යන්නකො තැම්බි තැම්බි රුපියල් 1000ක ලාබෙට.. මේ කෙල්ල කොල්ලා බලන්න හොටු,දාඩිය පෙරාගෙන යන්නෙ නැනෙ.. එකි emirates, sri lankan යාවි.. තොපි පලයව් tiger,fly Dubai වල අනෙ වාසනාවන්..



kisi thahanamak naha. umba one nam nawaka unath singapore palayan. lankawa kiyanne duppath ratak. lankawe inna ape duppath nangilawa nomaga yawanna epa pak*yo. aduwen karanna puluwan deyak wenuwata expensive deyak suggest karanna epa moosalayo.