singapore යන්න visa ගන්නෙ කොහෙන්ද?

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    Tiger walata wada emirates kohamada bang laaba wenne ? tiger kiyanne budget airline ekak.

    පොඩ්ඩක් site එකෙ, බලපන්.. 36ක් ද කොහෙද tiger.. Emirates A320 එකක full condition එක්ක regular meal එකකුත් එක්ක 38යි.. දැන් චූටි මොලෙන් කියපන් ලාබ කොකද කියලා...
     
    Mutakallim

    Member
    Mar 7, 2013
    330
    17
    0
    singapore visa ona na onarrival visa denne... singapore kiyanne lankawe ayata free port akak .. 1 lakz wage ate tiiyenawa nan on the counter visa aka denawa..

    laksha ganan athe aran yanna one naha. hama kenatama salli pennanna kiyanne naha. saka nam witharai salli pennanna kiyanne. singapore kiyanne lankawe citizenslata on arrival visa dena ratak.
     
    Last edited:

    Mutakallim

    Member
    Mar 7, 2013
    330
    17
    0
    පොඩ්ඩක් site එකෙ, බලපන්.. 36ක් ද කොහෙද tiger.. Emirates A320 එකක full condition එක්ක regular meal එකකුත් එක්ක 38යි.. දැන් චූටි මොලෙන් කියපන් ලාබ කොකද කියලා...

    kaama kaatada bang one ? menna balapan price eka

    ac6c395ccfe544a2bb55d43.png

    menna balapan tax ekka price eka! one nam baggage walata thawa amathara 2250 yai. echcharai. emirates walata puluwanda bang budget airlines wala gaana beat karanna ?
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    kaama kaatada bang one ? menna balapan price eka

    ac6c395ccfe544a2bb55d43.png

    menna balapan tax ekka price eka! one nam baggage walata thawa amathara 2250 yai. echcharai. emirates walata puluwanda bang budget airlines wala gaana beat karanna ?

    තො return ගත්තෙ sale price නෙ.. හැමදාම කොහෙද බොල sale price.. අනික මම කිව්වෙ ගාන ගැන නෙමෙයි.. හරිම uncomfortable airline එකක්.. first time යන කෙනෙකුට ජීවිතෙම එපා වෙනවනෙ..
     
    Mutakallim

    Member
    Mar 7, 2013
    330
    17
    0
    තො return ගත්තෙ sale price නෙ.. හැමදාම කොහෙද බොල sale price.. අනික මම කිව්වෙ ගාන ගැන නෙමෙයි.. හරිම uncomfortable airline එකක්.. first time යන කෙනෙකුට ජීවිතෙම එපා වෙනවනෙ..

    yako sale price ganna eka loku wadak newei! mama book karana book karana paara mata sale price set wenawa. dates tika eha meha karanna witharai thiyenne. umba comfort eke yanna kamathi nam ahinsaka duppath kollanta tiger eke yanna arala umba wadi gaanak deela emirates eke palayan. mama kawadath fly karanne tiger eken yako. umba enawa methana emirates gana katha karanna :rofl: emirates kiyanne tiger wage aduwata fly karana budget airline ekak newei. :lol:
     
    Last edited:

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    Service එකයි, Airline එකයි හැටියට මේක පාඩුද කියපන්..

    මේ Emirates එකෙ Rs.33865

    L8Ujio.jpg

    මේ Tiger Airways එකෙ Rs.85210

    toRs1C.jpg

    දැන් කියපන්, මොන කෙන් ගෙඩියකටද රුපියල් 50000ක් විතර වැඩිය දීලා budget එකක යන්නෙ.. එක යකාගෙ budget එකක්නෙ..
     
    Last edited:

    Mutakallim

    Member
    Mar 7, 2013
    330
    17
    0
    Service එකයි, Airline එකයි හැටියට මේක පාඩුද කියපන්..

    L8Ujio.jpg

    toRs1C.jpg

    umba dan e paara skywards daala mata gaana pennannawa :D yako skywards earn karana kochchara fly karanna oneda ? :D umba nikanda fly karanne ? lol balapan oke skywards nathuwa thiyena gaana ? 85210 :D
     
    Last edited:

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    yako sale price ganna eka loku wadak newei! mama book karana book karana paara mata sale price set wenawa. dates tika eha meha karanna witharai thiyenne. umba comfort eke yanna kamathi nam ahinsaka duppath kollanta tiger eke yanna arala umba wadi gaanak deela emirates eke palayan. mama kawadath fly karanne tiger eken yako. umba enawa methana emirates gana katha karanna :rofl: emirates kiyanne tiger wage aduwata fly karana budget airline ekak newei. :lol:

    උබ මට budget Airline ගැන කියන්න එන්න එපා.. මත්තලට එන ඔක්කොම budget තමා.. උබලා වගේ සින්ගපූර් ඉලෙක්ට්‍රික් කැලි ලන්කාවට පටවන්න එහෙ යන තම්බි හැත්තට tiger airways හොන්ද ඇති.. එත් මෙ කෙල්ල යන්න යන්නෙ කොල්ලෙක් හම්බවෙන්න.. එකට මොකටද යකො budget airline එකක තැම්බෙන්නෙ...

    Emirates එකත් තම්බි තමා. හැබැයි ලන්කාවෙ හිගන තම්බි නෙමෙයි..
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ape ewn singapore yana flights wala comfort hoyanne hariyata 16 18 hours non stop europe fly karanna hadanawa wage :D
    නැතුව ඉතින් කටුනායකින් ගිහින්, මත්තල බැහැලා අයෙ හොල්ට් හොල්ට් ගානෙ නවත්ත නවත්ත යන්නයැ... යකො මට පැය බාගෙක එකක් හරි සැපට යන්න ඔනා.. මොකදා ගානෙ ලොකු වෙනසක් තියන එකක්යැ..
     
    Mutakallim

    Member
    Mar 7, 2013
    330
    17
    0

    උබ මට budget Airline ගැන කියන්න එන්න එපා.. මත්තලට එන ඔක්කොම budget තමා.. උබලා වගේ සින්ගපූර් ඉලෙක්ට්‍රික් කැලි ලන්කාවට පටවන්න එහෙ යන තම්බි හැත්තට tiger airways හොන්ද ඇති.. එත් මෙ කෙල්ල යන්න යන්නෙ කොල්ලෙක් හම්බවෙන්න.. එකට මොකටද යකො budget airline එකක තැම්බෙන්නෙ...

    Emirates එකත් තම්බි තමා. හැබැයි ලන්කාවෙ හිගන තම්බි නෙමෙයි..

    e paara umba mekata jaathiyath adala gaththa. :D thoge level eke anith ayawath maninna epa moosalayo. mama tiger connect service eka use karala via singapore transit wena ratawal gana umba monawada bola danne ? umba hithuwada mama umba wage hardware kaali vikunana ekek kiyala ? lol
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    aththada ? :D umba enawa mata kyala denna :rofl:
    හා.. හා.. ඔයා යන්නකො තැම්බි තැම්බි රුපියල් 1000ක ලාබෙට.. මේ කෙල්ල කොල්ලා බලන්න හොටු,දාඩිය පෙරාගෙන යන්නෙ නැනෙ.. එකි emirates, sri lankan යාවි.. තොපි පලයව් tiger,fly Dubai වල අනෙ වාසනාවන්..
     
    Mutakallim

    Member
    Mar 7, 2013
    330
    17
    0
    නැතුව ඉතින් කටුනායකින් ගිහින්, මත්තල බැහැලා අයෙ හොල්ට් හොල්ට් ගානෙ නවත්ත නවත්ත යන්නයැ... යකො මට පැය බාගෙක එකක් හරි සැපට යන්න ඔනා.. මොකදා ගානෙ ලොකු වෙනසක් තියන එකක්යැ..

    kisi thahanamak naha. umba one nam nawaka unath singapore palayan. lankawa kiyanne duppath ratak. lankawe inna ape duppath nangilawa nomaga yawanna epa pak*yo. aduwen karanna puluwan deyak wenuwata expensive deyak suggest karanna epa moosalayo.
     
    Mutakallim

    Member
    Mar 7, 2013
    330
    17
    0
    හා.. හා.. ඔයා යන්නකො තැම්බි තැම්බි රුපියල් 1000ක ලාබෙට.. මේ කෙල්ල කොල්ලා බලන්න හොටු,දාඩිය පෙරාගෙන යන්නෙ නැනෙ.. එකි emirates, sri lankan යාවි.. තොපි පලයව් tiger,fly Dubai වල අනෙ වාසනාවන්..

    irisiyawa rusiyawatath wada lokui. umba ohoma katha kara kiyala mata wadinne naha P*kayo :rofl:
     
    Last edited:

    ewmdyn

    Member
    May 27, 2007
    2,472
    83
    0
    UK
    you guys want to fight now, pleas just express your ideas, thoughts, experience in polite way. Bottom line is both parties doesn't want to listen each to other thats why it turn into conflict . See where it made wrong :cool:

    Learn how to respect others
    :yes:
     
    Last edited:

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    kisi thahanamak naha. umba one nam nawaka unath singapore palayan. lankawa kiyanne duppath ratak. lankawe inna ape duppath nangilawa nomaga yawanna epa pak*yo. aduwen karanna puluwan deyak wenuwata expensive deyak suggest karanna epa moosalayo.

    උබට වැඩක් නැනෙ.. එ කෙල්ලට මම කිව්වෙ යන ගමන වැදගත් විදියට යන පිලිවෙලක් මිසක් මම යන්න කියලා බල කලේ නැනෙ.. තො tiger යන්න කිව්වා, මම එපා කිව්වා.. මොකද කෙල්ල යන්නෙ කොල්ලා හම්බවෙන්න මිසක් කොටු සරම් ගේන්න නෙමෙයිනෙ.. කොටු සරම් බැනියම්, කැති, පොරො, ෆොන් කැලි, මෙමරි කාඩ්.. එකී මෙකි නොකි එවා ගේන තොපි වගේ මීගමු තම්බිලා පලයව් budget වල.. මම එක සැරයයි ගියෙ. තිත්ත උනා.. කච කචෙ තම්බි හැත්තගෙ ඉවරයක් නැ.. කනක් ඇහිලා ඉන්න නැ.. අනික හරියට ඉර මුදුන් වෙනකොට මේ මොඩ පයන්නලා ලේන්සු දාගෙන අල්ලට වැන්දා ප්ලේන් එකේ.. මට පැලෙන්න හිනා.. මොනවද ඔයි මේ විකාර..