Cool Ebay Gadgets II

Status
Not open for further replies.

BarakOsama

Well-known member
  • May 20, 2009
    10,675
    1
    2,469
    113
    Meka mama parana posts balanakota set vela wish list ekata dagaththu ekak..;)

    http://www.ebay.com/itm/390559769629
    $%28KGrHqN,!lEFCfgD8glLBQo5gUKvsw~~60_12.JPG

    :oo:Machan Hoda card reader ekak kiyanawada danna kenek. habai hama card ekakm support karana ekak. (link ekath dapan) thanks:dull::dull:
     
    Last edited:

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,187
    1,793
    113
    Badulla
    me dawas wala sampath credit card (GOLD) walin online payment ekak apita discount ekak ehema hamba wenne nadda ban :eek:
     
    Zylva

    Member
    Jan 20, 2013
    9
    2
    0
    ලංකාවේ
    Luck eka thamay :P

    dawas 5n awa bn. Eth FedEx ewayda kiyana ekanam sure Na:dull:
    math kalin sathiyak thisse withara try Kara oke black eka FedEx wlain genna Ganna Eth wade hari Gaye Na. Anthime mama white eka buy Kara pora eka FedEx ewanawa kiyala dala thiyena Nisa, Eth u Mata ewwe dhl walin.

    Matanam Dhl honday, FedEx hondaaaaaaaaaay :P

    black eka white tab ekata wada ganan wadiyine !
     
    Dec 8, 2009
    549
    37
    0
    Malaysia
    Paypal Help

    මම එක මාසයක් ebay වලින් බඩු දෙකක් sell කරා ඒවාට මම commision එකත් ගෙව්වා මම free listing තම දැම්මේ එත් දැන් උන් මගේ account එකේ seller side එක block කරලා මට fees කියල 19$ ගෙවන්ඩ කියනවා මොකද මචන් ඒ මම free listing දාලනේ වික්කේ මේවගේ හැම මාසෙම ගෙවන්ඩ ඕනද? උන් ෆ්‍රී කියලනේ එකේ ලියල තියෙන්නේ අනේ දන්නා කෞරුහරි මට උදව්වක් කරන්න :no:
     
    acne

    Member
    Feb 25, 2011
    363
    13

    free listing kiyanne auction style wenna one ekiyanne list karanna .50 cents gewanna one na eth baduwa sell unoth final value eken 10% or 11% based on the total value gewanna one.

    http://pages.ebay.com/help/sell/fees.html
     
    Zuen

    Member
    Mar 27, 2013
    669
    43
    0
    Solar Powered
    මම එක මාසයක් ebay වලින් බඩු දෙකක් sell කරා ඒවාට මම commision එකත් ගෙව්වා මම free listing තම දැම්මේ එත් දැන් උන් මගේ account එකේ seller side එක block කරලා මට fees කියල 19$ ගෙවන්ඩ කියනවා මොකද මචන් ඒ මම free listing දාලනේ වික්කේ මේවගේ හැම මාසෙම ගෙවන්ඩ ඕනද? උන් ෆ්‍රී කියලනේ එකේ ලියල තියෙන්නේ අනේ දන්නා කෞරුහරි මට උදව්වක් කරන්න :no:

    Listing witharai free. Anith site wala item ekak list karannath salli gewanna ona. Oya $19 ubata gewannama wenawa
     
    foxrulz99

    Well-known member
  • Sep 23, 2011
    1,405
    119
    63
    man mehe...
    මම එක මාසයක් ebay වලින් බඩු දෙකක් sell කරා ඒවාට මම commision එකත් ගෙව්වා මම free listing තම දැම්මේ එත් දැන් උන් මගේ account එකේ seller side එක block කරලා මට fees කියල 19$ ගෙවන්ඩ කියනවා මොකද මචන් ඒ මම free listing දාලනේ වික්කේ මේවගේ හැම මාසෙම ගෙවන්ඩ ඕනද? උන් ෆ්‍රී කියලනේ එකේ ලියල තියෙන්නේ අනේ දන්නා කෞරුහරි මට උදව්වක් කරන්න :no:

    machan mathdannathuwa karalamatathkela una... sellingfee aniwa kalata welawata gewapan.. suspend karoth sorry.com machan... api kochchara amaruwen sellkarala keeyakhari hoyagaththata un apita kawadawath anukampawa dakwannenaha.... 19$ ikmanata gewapan mokada eetawada umbe account eka watinawa... un accounteka reinstate karai..gudluck
     
    kosala1212

    Well-known member
  • Oct 13, 2008
    672
    357
    63
    Next to your home
    යාළුවනේ... ආය post office එක අරින්නෙ කවදද?
    මම බඩුවක් order කරා. tracking වල පෙන්නනව ඒක ලංකාවෙ තියෙන්නෙ කියල. ඒත් මම දැන් ඉන්නෙ වෙන address එකක. මට post office එකට ගියොත් ආය ඒක return වෙන්න කලින් ගන්න පුළුවන් ද? දන්න අය නොදැක්ක වගේ යන්නෙ නැතුව සපෝට් එකක් දෙන්න please!
     
    load king

    Well-known member
  • May 3, 2010
    4,799
    1,036
    113
    nugegoda
    522068_2974430977923_1327971657_n.jpg

    ඔන්න මම පලවෙනියටම bid කරල දිනපු එක.හැබයි shipping එක්ක ටිකක් ගනන්
     
    Status
    Not open for further replies.