මෙන්න විශේෂ නිවේදනයක්
මෙන්න මෙතෙක් වෙලා පූසාගේ දකුණු අත මෙන් සිටි ජයා මෙතැන් පටන් ස්වාධීනව ක්‍රියා කරන බවට දැනුම් දෙයි.
මෙයට හේතුව ඔහුට එම පිලෙන් නිසි තැන ලබා නොදීම බවත් ඔහු වැඩි දුරටත් අප සමඟ කියා සිටියේය.

මට රෙප් වැඩියෙන්ම සහ පූසාට ඡන්දය දෙන එකාට අනර්කලීවද දෙවනියට වැඩියෙන් දෙන එකාටද නෙහාරවද තුන් වැනියාට ශලිනිවද, අනෙක් හත්දෙනාට සැනසිලි තෑගි වශයෙන් ඔය modelsලා දීමට බලාපොරොතතු වෙමි.![]()

වැඩ කාරයා ගාව බොරු නැහැ බොරු කාරයෝ ගාව බඩියා නැහැ.. ඒ බඩියගේ හැටි

මෙන්න විශේෂ නිවේදනයක්
මෙන්න මෙතෙක් වෙලා පූසාගේ දකුණු අත මෙන් සිටි ජයා මෙතැන් පටන් ස්වාධීනව ක්‍රියා කරන බවට දැනුම් දෙයි.
මෙයට හේතුව ඔහුට එම පිලෙන් නිසි තැන ලබා නොදීම බවත් ඔහු වැඩි දුරටත් අප සමඟ කියා සිටියේය.

මෙන්න විශේෂ නිවේදනයක්
මෙන්න මෙතෙක් වෙලා පූසාගේ දකුණු අත මෙන් සිටි ජයා මෙතැන් පටන් ස්වාධීනව ක්‍රියා කරන බවට දැනුම් දෙයි.
මෙයට හේතුව ඔහුට එම පිලෙන් නිසි තැන ලබා නොදීම බවත් ඔහු වැඩි දුරටත් අප සමඟ කියා සිටියේය.

වැඩ කාරයා ගාව බොරු නැහැ බොරු කාරයෝ ගාව බඩියා නැහැ.. ඒ බඩියගේ හැටි

පූස්;14794486 said:
මතාන් ඒක අපේ දේශපාලන ප්‍රෝඩාවක්. උඹත් අහු උනාද?
වයිරස් හොරා
හෙට උදේ බන්.