මහා කඹ ඇදීමේ තරගය[2013] Part 2

මහා කඹ ඇදීමේ තරග&#3514


  • Total voters
    188
  • Poll closed .
Status
Not open for further replies.

U_knw_me

Member
Jan 26, 2013
10,391
639
0
buddy ගෙ පිලෙන් සැලකුම් ලැබෙමින් පවතින නිසා පූස් පිලට චන්දය නොදීමට තීරණය කලෙමි
clap-animated-animation-clap-smiley-emoticon-000340-large.gif

 

yasiru2k

Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    රෙප් දෙන්න බැරිව දෙන්නම් කියා 24hr කියන පිරිසද?:no:
    රෙප් ලබා දී ඔබගේ රෙප් තත්වය වැඩි කරන පිරිසද?:yes:
    විශ්වාස???:confused:
    රෙප් ලබා දී ඔබගේ රෙප් තත්වය වැඩි කරන පිරිස:yes::yes:
    eth
    රෙප් දෙන්න බැරිව දෙන්නම් කියා 24hr කියන පිරිස wadiyen dila thiyenawa nam ?:confused::confused::confused:
     

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    තව ස්වල්ප වේලවකින් මම නැවත් පැමිනෙන්නෙමි,
    එම කාලය තුල මා හට වටිනකම් ලබදෙන්න

    පුස - 5
    බඩිය - 4

     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    දෙවන පෝල් එකෙහි දැන් තත්ත්වය

    2013 බක්මහ මහා කඹ ඇදීම තරගයේ
    පළමු වතාවට බඩී පිල ඉදිරියට ඇදෙමින් තිබේ.....

    The Unbeatable Tuggers(පූස්) 21

    කඹ Super Kings(CrazyBuddy) 31


     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    අඩෝ යුද්දෙදි ප්‍රභාකරන් මරන්න පොන්සේකා මහින්ද තුවක්කු අරන් ඉසරහට ගියේ නැහැ නේ. team එකට ගහන්න ඕන විදිහ කිවවා එච්චරයි..:rofl::rofl::rofl:

    අපොයි ඔව් ඌ ඉස්සෙල්ලා ආව වෙලේ ඌට සප් එකට හිටයෙත් අපි. කෝ උඹලා ඒ වෙලේ ලිදේද හිටියේ.

    :P:P:P
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,167
    11,184
    113
    Forest
    අඩෝ මේ පාරත් පැරදුනොත් වහ කන්න වෙන්නෙ :oo:
     
    Status
    Not open for further replies.