ඈයි මොකෝ
අපේ චන්දය මුන් හෑල්ලුවට ලක් කරලා තියෙන්නෙ.
ඔයා කොයි පෑත්තටද වෝට් කලේ අනී?![]()

අහ්හ් අක්කා මට ජපන් බොනික්කේක් ඔනේ

Buddyta diyan macho

Mage chande tama paawenawa![]()
දෙන්ඩ එපා එකෙක්ටවත් හොද ල0සුවක් එනකන්.


මෙන්න විශේෂ නිවේදනයක්
බඩී කණ්ඩායමේ උපනායක අරුණ47 දැඩි ලෙස ටියුන් වී ඇති ආකරයක් පෙන්නුම් කරනු ලබන අතර
ඉතා වේගෙයෙන් ඔහු විසින් පූස් කණ්ඩායමට එළව එළවා පහර දෙනබවත්
පූස් කණ්ඩායම නිහඩව සිටිනාබවකුත් මේ වනවිට පෙනී යනවා

ආහ් ඔය තියෙන්නෙ.දෙන්ඩ එපා එකෙක්ටවත් හොද ල0සුවක් එනකන්.
එකෙක් රෙප් දීලා නෑ කියපුවහම![]()
