Vote The Unbeatable Tuggers (Team පූස්)

Vote The Unbeatable Tuggers (Team පූස්)

බාලගිරි දෝෂය අද නොවේ හෙට....![]()

එතකොට ගයානය තමා මෙතන දෙපැත්ත කන එකා![]()

GAYANKUWAIT ge illeema matha mamath buddy team ekata vote kala..dan ithin apitath salakanna
මාගේ මනාපය කාටද???
තීරයක් ගන්න උදව් කරහල්ලා.....![]()
ඒපාර පූසට උදව් කලේ නැත්නම් මට ළමයි 4ක් එක්ක ගැණියෙක් ගත්තාවගේ වෙන
බයික් 1ක්ලු හොයල දෙන්නෙ කැන්ඩියන් අයියා![]()
මානසිකව වැටෙනවා ඕයි දැන්නම්![]()





මෙන්න විශේෂ නිවේදනයක්
බඩී කණ්ඩායමේ උපනායක අරුණ47 දැඩි ලෙස ටියුන් වී ඇති ආකරයක් පෙන්නුම් කරනු ලබන අතර
ඉතා වේගෙයෙන් ඔහු විසින් පූස් කණ්ඩායමට එළව එළවා පහර දෙනබවත්
පූස් කණ්ඩායම නිහඩව සිටිනාබවකුත් මේ වනවිට පෙනී යනවා

දෙවන පෝල් එකෙහි දැන් තත්ත්වය
කඹ අදින උන් නැත
කඹය පමණක් බිම ඇත
එය හොරකම් කිරීමට ජයා මානබලමින් ඇත
කඹේ ඉස්සුවොත් අරුණගෙන් සම්බුව ජයාට ලැබෙනුද ඇත


