මහා කඹ ඇදීමේ තරගය[2013] Part 2

මහා කඹ ඇදීමේ තරග&#3514


  • Total voters
    188
  • Poll closed .
Status
Not open for further replies.

D ran

Member
Feb 13, 2013
861
453
0
ලංකාවේ
Vote The Unbeatable Tuggers (Team පූස්)

:oo:

reputation_pos.gif
මහා කඹ ඇදීමේ තරගය[2013]... 04-13-2013 10:12 PMdenna budyata vote eka - bokasimon
 

yasiru2k

Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    ඒපාර පූසට උදව් කලේ නැත්නම් මට ළමයි 4ක් එක්ක ගැණියෙක් ගත්තාවගේ වෙන
    බයික් 1ක්ලු හොයල දෙන්නෙ කැන්ඩියන් අයියා :( :(
    මානසිකව වැටෙනවා ඕයි දැන්නම් :dull:
     

    .::|Dark_Knight|::.

    Well-known member
  • Feb 14, 2011
    1,881
    265
    83
    Sri Lanka
    අඩෝ උඹල හැම දෙනාටම කියන්න්න වැදගත් කාරනයක් තියෙනව

    මම මේ කියනවද නැද්ද හිත හිතා හිටියෙ

    :(:(:(
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    මෙන්න විශේෂ නිවේදනයක්

    බඩී කණ්ඩායේ උපනායක අරුණ47 දැඩි ලෙස ටියුන් වී ඇති ආකරයක් ෙන්නුම් කරනු ලබන අතර
    තා ගෙයෙන් ඔහු විසින් පූස් කණ්ඩායමට එළව එළවා පහර දෙනබවත්
    පූස් කණ්ඩායම නිහඩව සිටිනාබවකුත් ේ වනවිට පෙනී යනවා


    වැඩක් නෑ බං. ඵල ඇති රුකටනෙ ගල් ගහන්නෙ :P
     

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    දෙවන පෝල් එකෙහි දැන් තත්ත්වය

    කඹ අදින උන් නැත
    කඹය පමණක් බිම ඇත
    එය ොරකම් කිරීමට ජයා මානබලමින් ඇත
    ේ ඉස්සුත් අරුණගෙන් සම්බුව ජයාට ලැබෙනුද ඇත

    :rolleyes::rolleyes::rolleyes:
     

    .::|Dark_Knight|::.

    Well-known member
  • Feb 14, 2011
    1,881
    265
    83
    Sri Lanka
    අඩෝ උඹල හැම දෙනාටම කියන්න්න වැදගත් කාරනයක් තියෙනව

    මම මේ කියනවද නැද්ද හිත හිතා හිටියෙ

    :(:(:(
     
    Status
    Not open for further replies.