මහා කඹ ඇදීමේ තරගය[2013] Part 3

මහා කඹ ඇදීමේ තරග&#3514


  • Total voters
    307
  • Poll closed .
Status
Not open for further replies.

too_little

Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    මහා කඹ ඇදීමේ තරගය[2013] Part 3

    Meke Votes daanna kattiyama...Anthimata count karanawa threrads dekema votes...kalin daapu ayage ewa meke dammata count karanne eka vote ekak hatiyata!!!
    ඔබ සැමට සුභ අළුත් අවුරුද්දක් වේවා!

    15znxxs.jpg


    මහා කඹ ඇදීමේ තරග [2013]


    අති සාර්ථක ලෙස නොකඩවා තෙවන වරටත් සංවිධානය
    කරනු ලබන එලකිරි අවුරුදු මහා කඹ ඇදීමේ උත්සවය
    මෙවරත් උත්කාර්ශවත් ලෙස මෙම ස්ථායේදී
    දැන් පැවැත්වේ.

    කණ්ඩායම් දෙකෙහි නායකයන් වන්නේ

    Team A Leader: පූස්

    Team B Leader: crazybuddy



    Team A - The Unbeatable Tuggers ( පූස්)

    dilshan87
    පිස්සු පුසා
    Rovin
    BLACKLIST_MEMBER
    agresha
    ayanthamaxi
    amarawansadinith
    mjayanatha
    Meva
    bathalaya
    Ereshaz77
    Randike Mendis
    ModelSriLanka
    .::|Dark_Knight|::.
    Dreamer88
    sachin.madushan
    Suvin1122
    ඩයස් කොල්ලා
    chrishanelloyd
    Sonique


    Team B - කඹ Super Kings [අදින ඇදිල්ලක් බොලා හඳේ] ( crazybuddy )

    Kasunrock619
    Johnnie_Walker
    ^Night Fury^
    Harshat92
    Rex921
    U_knw_me
    binoj
    Hashan dis
    5tech
    Kosalamail
    hiphoproc
    bokasimon
    saurtech
    MihiCherub
    laknath123
    chucks
    daredevill
    පැටියා
    prasad9805
    s.a.s


    තරගය වෙන්නෙ මෙහෙමයි


    ඕනම කෙනෙකුට ( සාමාජිකයන් සහ පොදු ජනතාව)
    මන් කැති නෙපි
    කඹේ අදින්න
    (vote එක දෙන්න) පුළුවන්.

    10 points for each team member
    1 point for other voters

    ඉතින් team members ල තේරුවෙ ලින් thread එකට post කරපු පිළිවෙලට නිසා
    එයාල තමන් ඉන්න කණ්ඩායමට කැමති නොවෙන්න පුළුවන් ,
    එහෙම උනොත් එයාලට තියෙන්නෙ අනිත් කණ්ඩායමට වෝට් කරන එක (පනින එක) සහ ඒකට campaign කරන එක.
    එතකොට කණ්ඩායමේ අනිත් අයට තියෙන්නෙ එහෙම වෙන්න නොදී යන්න හදන එකාව බටර් ගාල තියාගන්න එක (චීස් උනත් කමක් නෑ) :P

    නායකයොත් දැනගන්න ඕනෙ කොහොමහරි බොරු පොරොන්දු දීල, කටවුට් බැනර් ගහල තමන්ගෙ කණ්ඩායම දිනවන්න වගෙම
    තමන්ට හම්බුන memberල ටික තියාගන්නත් අනිත් කණ්ඩායමෙන් memberලා බාගන්නත්.
    එතකොට තමයි මේකෙ fun part එක තියෙන්නෙ.

    අනිත් එක තමයි team membersල කලබල වෙලා poll එක දැම්ම ගමන් vote කරන්න එපා,
    තමන්ගෙ වටිනාකම පෙන්නන්න තමන්ගෙ leader සහ අනිත් memberලට ,
    මෙයාට වැඩියෙන් අරය මොනවහරි දෙනව කිව්වොත් ඒ පැත්තට පනින්න :P

    1 member (10 points) = 10 ‍x Normal voters (1 point )

    නිසා මෙම්බර්රක්ෂා ගන්පි නින් දෙන්න එපා :yes:

    වැඩිම point ගානක් (වෝට් ගාක් නෙවෙයි හොදේ) poll එක close
    වෙනකොට ලබාගත්ත කණ්ඩායම තමයි කඹ ඇදීමේ තරගයෙන් ජය
    ලබන්නෙ :)

    ජන්කිරීහොචන්ද ඉත් කිරීමෙන් සු ග්‍රායින්
    ත් ත්‍රෙඩ් එකින් දැනුම් දෙවා ති.



    විනිශ්ය මණ්ඩල

    too_little
    geethq

    .......
    ...
    .


    First Poll: http://www.elakiri.com/forum/showthread.php?p=14793590&posted=1#post14793590
    Second Poll:http://www.elakiri.com/forum/showthread.php?t=1548277
     

    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    quoting.gif
    තරග නීති රීති


    1) vote කරන අය ඔක්කොම senior membersල වෙන්න ඕනෙ ( 100+ posts)


    2) අදට මාසෙකට කලින් වත් register වෙලා තියෙන්න ඕනෙ


    3) මන්ට, පිලට චන්බාගැනීහා සාදා
    මැතිව්‍යාපායක් රන්පිල් දෙපුළුවන්.


    4) එක team එකක ඉදල අනිත් එකට team member
    කෙනෙක් පැ vote කරොත් අදාල සාමාජිකයගෙ point 10 අළුත් team එකට ලැබෙනව.


    5) පෝල් එක open එකක් නිසා හොර/ෆේක් වෝට් දාන්හන්සි වෙන්න එපා. ඔක්කොම අයින් ව.


    5) poll එක අනිද්ද හවසට ඉවර උනාම වැඩියෙන්ම points (votes නෙවෙයි points) තියෙන ටීම් එක කඹ ඇදීමේ තරගයෙන් ජයග්‍රහනය කරනව.


    6) ප්‍රතිවාදීන්ට - rep දීම, සිරා වලි, හොර මැරකං,
    බ්ලැක්මේල් කිරීම සහ විනිශ්ය මණ්ඩලයට පගාව දීම
    සපුරා තහනම්.

    .................................................. ......................................

    team membersල කලබල වෙලා poll එක දැම්ම ගමන්
    vote කරන්න එපා,
    තමන්ගෙ වටිනාකම පෙන්නන්න තමන්ගෙ leader සහ
    අනිත් memberලට ,
    මෙයාට වැඩියෙන් අරය මොනවහරි දෙනව කිව්වොත් ඒ
    පැත්තට පනින්න :P
    TrollFaceDancing.gif


    .................................................. .................................................. ........................

    :baffled:press release 1 :baffled:


    නිවේදනයයි.

    too_little මෙම උත්සවය සංවිධායකවරියක් පමණි.
    ඇය මැතිවරණ කටයුතු නොකරයි.
    එමනිසා ඇයට පැත්තක් ගැනීමට අයිතිය ඇත.

    ජන්ද කටයුතු කරන්නේ මා පමණක් බැවින් මම
    පක්ෂග්‍රාහී වීමෙන් වලකිමි :D

    -මීට geethq


    :baffled:press release 2 :baffled:


    නිවේදනයයි.

    දැනට සිටින සාමාජිකයන් 40දෙනා කුමන හේතුවක්
    නිසා හෝ වෙනස් කිරීමක් කරන්නේ නැති බව
    සංවිධායක මණ්ඩලය තීරණය කර ඇත.


    සාමාජික ඉල්ලීම මත උවද වෙන අය ඔවුන් වෙනුවට
    පත් කිරීමේ බලයක් අපිට නැත.

    ඡන්දය භාවිතා කිරීමට අද උදේ 9 සිට හෙට හවස් වරුව
    දක්වා කාලය ඇති බැවින් ප්‍රතිචාර නොදක්වන
    සාමාජිකයන් කෙසේ හෝ සම්බන්ද කරගන්නා මෙන්
    දැනුම් දෙන්නෙමු.


    මීට කලින් 2011/2012 තරග අවස්තාවලදී ඡන්දය
    භාවිතයට නොපැමිනි කණ්ඩායම් සාමාජිකයන්ගේ
    විස්තර කෙසේ හෝ සොයා දුරකතන මාර්ගයෙන් හෝ
    සම්බන්ද කරගෙන ඔවුන්ගේ ඡන්දය ලබාගත් බවද
    මතක්කරන්නෙමු.


    -මීට සම සංවිධායකවරු.


    ........................
    ..........
    ..
    .​
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ~.විශේෂ නිවේදනයයි.~
    PEWhlSK.gif




    ඔබ නිස්කාරණේ යටිතල පහසුකම්
    20 දෙනෙකුට නොමැති ළිඳකට
    ජබුක් වීමේ අවදානමෙන් පෙලෙන්නෙක් ද,
    :rolleyes::rolleyes::rolleyes::rolleyes:

    එහෙනම් මේ ඔබේ අවස්ථාවයි..
    :yes::yes::yes:
    නිස්කාරණේ ලොවෙත්

    ජබුක් වීමේ අවධානමෙන් මඟ හැරෙන්න
    එන්න ඇවිත් අප හා අත්වැල් බැඳ ගන්න..
    (ඒ කෙහෙම් මලක් ඕන නෑ ඇවිත් වෝට් කරලා යමල්ලා...
    අතක් අල්ලන්න කියුවොත් ඉතින්...:rofl::rofl::rofl: )


    බඩී ටීම් එකෙන් අපේ ටීම් එකට වෝට්ස්
    ලබා දෙන්නන් හට අප විසින්
    කණ්ඩායම් හැඟීමෙන් ලබා දීමට සිටි
    රෙප් ප්‍රමාණය අප විසින් 207ක් දක්වා
    8.gif
    8.gif

    අගයෙන් වැඩි කරන ලදී..

    Remember..Remember...Remember

    REP 207+
    +
    Remember..Remember...Remember

    අනෙකුත් සාමාජිකයන් හට අපි රෙප් 207 බැගින්
    ලබා දීමට තීරණය කරන ලදී..



    Remember..Remember...Remember
    REP 207 ++
    Remember..Remember...Remember
    PEWhlSK.gif
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    logo2vr.png


    +7 dilshan87 +7
    +14 Rovin 14+
    +8 BLACKLIST_MEMBER 8+
    +8 agresha 8+
    +4 ayanthamaxi 4+
    +4 amarawansadinith 4+
    +10 mjayanatha 10+
    +3 meva 3+
    +5 bathalaya 5+
    +13 ereshaz77 13+
    +5 Randike Mendis 5+
    +6 ModelSriLanka 6+
    +3 .::|Dark_Knight|::. 3+
    +1 Dreamer88 1+
    +3 sachin.madushan 3+
    +7 Suvin1122 7+
    +1 chrishanelloyd 1+
    +6 Sonique 6+
    +1 ඩයස් කොල්ලා 1+
    +2 පිස්සු පුසා 2+
    +3 පූස් 3+

    +9 too_little 9+
    15+ Mal Baba 15+
    +21 Wolverine GTR 21+
    +4 Supun. +4
    +11 0716aravinda 11+
    +10 kandyan 10+
    +7 A.D. 7+
    +16 dilrasan 16+
    එකතුව 207+

    PEWhlSK.gif
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    logo2vr.png


    කඹ the Unbelievable tuggers(Puss)
    මෙ පිලට වොට් එකක් දාන්න කො රෙප් වලින් සලකන්නම් වොට් කරලා පොස්ට් එකක් දාන්න රෙප් දෙවි..!
    මුලින්ම මගෙන් 13+

    සුබ අලුත් අවුරුද්දක් වෙවා..!
     
    Last edited:

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    mage rep tiyenawa katawath dunne ne...
    nethi ayata or denna ona ayata wimasanna......
    hebei nayata(poliyata) denne....
    denna kiyala illana kena gewanna ona adu gane 3 wathawak

    KABEN WASIYAK WASIYATA LAABAYAK:rofl:

    EVERYTHING IS LEGAL
     
    Last edited:
    Status
    Not open for further replies.