මහා කඹ ඇදීමේ තරගය[2013] Part 3

මහා කඹ ඇදීමේ තරග&#3514


  • Total voters
    307
  • Poll closed .
Status
Not open for further replies.

yasiru2k

Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    මගේ රෙප් ඉවර‍යි මචන්...... අනිත් කට්ටි‍යට කි‍යලා ති‍යෙන්නේ.....තව ටිකකින් ලැබෙ‍යි.......:yes::yes::yes:
    අන්න එහෙම එනව නම් අපිත් සලකනවා :yes::yes:
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    මගේ රෙප් ඉවර‍යි මචන්...... අනිත් කට්ටි‍යට කි‍යලා ති‍යෙන්නේ.....තව ටිකකින් ලැබෙ‍යි.......:yes::yes::yes:

    තව ටිකකින් ඔය පැත්තේ රෙප් ඔක්කම ඉවරයි.
    අපේ පැත්තේ රෙප් උනනවා..:P
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly

    kowda buddy ga team ekada kiyala thiynna ne

    හොද වැඩේ බොරුවලට රැවටිලා ඡන්දේ දුන්නට.

    කින්ඩි හිනාවල් දාන්න එපා සහෝ.. දෙනවයි කිව්වොත් බලෙන් හරි දෙනවම තමා.. අපේ මෙම්බර්ස් ල තාම වැඩ අල්ලනව :dull:
     

    bathalaya

    Well-known member
  • Jan 9, 2010
    4,143
    431
    83
    ඇයි එන්නද?
    wilvyv.jpg
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    තව ටිකකින් ඔය පැත්තේ රෙප් ඔක්කම ඉවරයි.
    අපේ පැත්තේ රෙප් උනනවා..:P
    උඹලා ඊ‍යෙත් කිව්වේ ඕකම තම‍යි.....ගොඩක් එවුන්ට රෙප් දෙනවා කිව්වට රෙප් දීලා නෑ.....

    ඒක හින්දා තම‍යි උන් අපිට දීලා තිබුනේ.......
    :P:P:P
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,099
    4,873
    113
    -In Darkness-

    kowda buddy ga team ekada kiyala thiynna ne

    හොද වැඩේ බොරුවලට රැවටිලා ඡන්දේ දුන්නට.

    මේ සචියගේ විජාතික කුමන්ත්‍රණ ඡන්ද කැඩීමට. අහුවෙන්න එපා. වෝට් කරන සැමට රෙප් දෙනු ලැබේ. ඒ නිසා නොබියව බඩියාට ඡන්දය දමන්න :cool::cool:
     
    • Like
    Reactions: prasad9805

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN

    කින්ඩි හිනාවල් දාන්න එපා සහෝ.. දෙනවයි කිව්වොත් බලෙන් හරි දෙනවම තමා.. අපේ මෙම්බර්ස් ල තාම වැඩ අල්ලනව :dull:

    දෙයි දෙයි. බඩී ටීම් එකේ උන් ඔහොමම තමා. ඡන්දේ දුන්න උන්ට ලිද පමණයි.

    :P:P:P
     
    Status
    Not open for further replies.