පුසට චන්දෙ දෙන උන්ට විස්කි බෝතලේ ගානේ දෙනවා![]()

මට දියන්කො..

MTA එකේ ප්‍රතිවිරුද්ධ පිලේ වුනත් ඔන්න බඩියට දුන්න.......![]()

ඒත් ඉතින් අපි බොක්කෙන්ම බැහැලා වැඩ කඹ අදින්න 

![]()
උබේ රතින්න ටික පුස් වෙයන්
![]()





ඔය එක බෝතල් වලට යට වෙන කොල්ලො නෙවේ සෑර් අපි..
බ්රෑන්ඩ් එක මොකද්ද![]()

ඔය එක බෝතල් වලට යට වෙන කොල්ලො නෙවේ සෑර් අපි..
බ්රෑන්ඩ් එක මොකද්ද![]()









)
මේ බඩී ටීම් එක එල්ලකල ප්‍රහාර 2ක් සමග ලකුනු තත්වය
පූස්-12 බඩී-12
මම දැන් ෆුල් ස්වාධීනයි

