මහා කඹ ඇදීමේ තරගය[2013] Part 3

මහා කඹ ඇදීමේ තරග&#3514


  • Total voters
    307
  • Poll closed .
Status
Not open for further replies.

mjayanatha

Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    ~.විශේෂ නිවේදනයයි.~
    PEWhlSK.gif




    ඔබ නිස්කාරණේ යටිතල පහසුකම්
    20 දෙනෙකුට නොමැති ළිඳකට
    ජබුක් වීමේ අවදානමෙන් පෙලෙන්නෙක් ද,
    :rolleyes::rolleyes::rolleyes::rolleyes:

    එහෙනම් මේ ඔබේ අවස්ථාවයි..
    :yes::yes::yes:
    නිස්කාරණේ ලොවෙත්

    ජබුක් වීමේ අවධානමෙන් මඟ හැරෙන්න
    එන්න ඇවිත් අප හා අත්වැල් බැඳ ගන්න..
    (ඒ කෙහෙම් මලක් ඕන නෑ ඇවිත් වෝට් කරලා යමල්ලා...
    අතක් අල්ලන්න කියුවොත් ඉතින්...:rofl::rofl::rofl: )


    බඩී ටීම් එකෙන් අපේ ටීම් එකට වෝට්ස්
    ලබා දෙන්නන් හට අප විසින්
    කණ්ඩායම් හැඟීමෙන් ලබා දීමට සිටි
    රෙප් ප්‍රමාණය අප විසින් 216ක් දක්වා
    8.gif
    8.gif

    අගයෙන් වැඩි කරන ලදී..

    Remember..Remember...Remember

    REP 216+
    +
    Remember..Remember...Remember

    අනෙකුත් සාමාජිකයන් හට අපි රෙප් 216 බැගින්
    ලබා දීමට තීරණය කරන ලදී..



    Remember..Remember...Remember
    REP 216 ++
    Remember..Remember...Remember
    PEWhlSK.gif
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,214
    4,114
    113
    දැන්වීමකි :P:dull:

    බදී 3යි

    පුස 1යි

    පුසා ගේ පැත්තේ උන් මොකෝ කියන්නේ කෙසියට දෙන්න ඉතාම ආසන්නයි
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    පැටියා;14797523 said:
    කට්ටිය බඩී ටීම් එකට මනාපෙ දෙන්න.
    පන්න පන්න සලකන්නෙ ආය දෙකක් නෑ :D:yes:

    පැටියා;14797533 said:
    බඩියට දීලා දාපං.
    අපි පන්න පන්න සලකනවා උඹ ඇති කියනකං :D:yes:
    :yes::cool: kohomda 15 =20 ewa enakota
     

    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,840
    1,459
    113
    Colombo
    හැමෝටම සුබ අලුත් අවුරුද්දක් ... යකෝ මුතුහෙට්ටිගමට වෙච්ච වැඩේ අපිට වෙලා තියෙන්නේ ... දිනලා නිදා ගත්ත නැගිටිනකොට පැරදිලා :( :( :(
    0002031E.gif
    0002031F.gif
    00020473.gif
    00020468.gif
     
    හැමෝටම සුබ අලුත් අවුරුද්දක් ... යකෝ මුතුහෙට්ටිගමට වෙච්ච වැඩේ අපිට වෙලා තියෙන්නේ ... දිනලා නිදා ගත්ත නැගිටිනකොට පැරදිලා :( :( :(

    අපි කිව්වනෙ ඔයාට නිදාගන්න එපා කියල...:dull:
     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    හැමෝටම සුබ අලුත් අවුරුද්දක් ... යකෝ මුතුහෙට්ටිගමට වෙච්ච වැඩේ අපිට වෙලා තියෙන්නේ ... දිනලා නිදා ගත්ත නැගිටිනකොට පැරදිලා :( :( :(
    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    Status
    Not open for further replies.