මහා කඹ ඇදීමේ තරගය[2013] Part 3

මහා කඹ ඇදීමේ තරග&#3514


  • Total voters
    307
  • Poll closed .
Status
Not open for further replies.

mjayanatha

Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    කෝ යකෝ පගාව
    000203F6.gif

    මම 10ක් දුන්න පුසා වෙනුවෙන්
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    සහකාර මැතිවරණ කොමෙක් සදහා ඇබෑර්තු ඇත. ඡන්ද ගණනය කිරීමට පොඩි හෙල් එකක් බලාපොරොත්තු වේ.
    දැනට මල් පප්පව බඳවාගෙන ඇත :cool:
     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    අඩෝ මේ සැරේ බාර් වල මිල වැඩි බ්‍රෑන්ඩ්ස් ඔක්කොම තියලා අඩු ඒවයෙ පෙට්ටි පිටින් උස්සන් ගිහින්.. බියර් එකක්වත් නෑ ඕයි..:dull:
    කැ@ මිනිස්සු ඕයි:angry:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අපි තාම ඉන්නවා හොදේ ;)
    එල එල.. තව ඉඳපන්.. ඉවසපන්.. :D

    බලු මිනිස්සු ඕයි.. චන්දෙට වැඩ කරපු උන්ට මේමද සලකන්නෙ
    2.gif

    කව්ද අර බකාඩි දෙනවයි කිව්ව අයිය නැවත මාව අමතන්න :dull:
    කෝ බකාඩි.. බොන්නත් ආසයි..:D

    පැටියා;14797631 said:
    ඔවු බං මට පේනනෙ මුං නම් එක වගේ එන්න ෆේක් හදලා ඒවගෙන් වෝට් කරගෙන.
    මැනුවලිම ෆිල්ටර් කරන්න වෙනවා :growl:
    ඇත්ත මචං.. විනිශ්ච මන්ඩලේ එවුන් හොරු නොවුනොත් හොදා..

    දැන්වීමකි :P:dull:

    බදී 3යි


    පුස 1යි

    000203F6.gif

    පුසා ගේ පැත්තේ උන් මොකෝ කියන්නේ කෙසියට දෙන්න ඉතාම ආසන්නයි
    එල මචෝ..:D ඔහොම යං එහෙනං..
     
    Status
    Not open for further replies.