මම ඔෆ්ස් යන්න ඕන.. මචන්ලා මම කැපෙනවා....

මගේ චන්දෙ ඕන එවුන් රෙප් දීපල්ලා.. හොර චන්දෙකුත් තියෙනවා..![]()

කෙලින්ම ඇත්තම කථා කරලා 


පැටියා;14797693 said:අපරාදෙ බලන්න ඉතිං.
අපිට සහයෝගයක් දුන්නනම් ඔයා අපේ වාසි පැකේජ් එකේ සාඩම්බර හිමිකාරයෙක්නෙ![]()

You have given out too much Reputation in the last 24 hours, try again later.
බඩ්ඩට දෙන්න සහෝ![]()

මම ඔෆ්ස් යන්න ඕන.. මචන්ලා මම කැපෙනවා....

14 වෙනිදා මොන ඔෆිස් ද බන්? ඔන්න ඔහේ හිටු.මම ඔෆ්ස් යන්න ඕන.. මචන්ලා මම කැපෙනවා....


10 ට මම මගේ ජන්දෙ ප්රකාශ කරනවා මට රෙප් ලබාදුන් හැටියට බඩි ගේ කණ්ඩායමට ලාවට බගෙ ඇදි ගෙන යනවා...






තාම එහෙම දෙයක් දැනුනෙවත් නෑනේ