පැටියා;14798063 said:ලීඩ් එක 56
අල්ලයි දැං අපෙ නැට්ට
හූ




ඔන්න මමත් ගිහින් එන්න්ම්.
දැන්වීමකි
බදී 3යි
පුස 2යි
එනකොට වෙනසක් නැත්නම් බදියට වෝට් කරන් වෙනව ඉතින්
![]()
තොපිලට මිනිස්සුන්ව ලිදට දානකොට ඔය මනුස්සකං මතක් වෙන් නෑ
![]()











විශේෂ නිවේදනයයි !ශ්‍රිලංකාවේ සම්මත වේලාවෙන් අද දින 1030 පැය ට මම චන්දය ප්‍රකාශ කරමි!
කණ්ඩායම් දෙකටම මව දිරිගැන්වීමට ඇත්තේ තව සුළු කාලයක් පමණි !
ඉන් පසු මම තෝරාගත් කණ්ඩායමට උපරිම සහය ලබාදෙමි !![]()
