මහා කඹ ඇදීමේ තරගය[2013] Part 3

මහා කඹ ඇදීමේ තරග&#3514


  • Total voters
    307
  • Poll closed .
Status
Not open for further replies.

chucks

Well-known member
  • Aug 2, 2006
    6,239
    386
    83
    Infront of the LAPTOP
    197037.png


    අනේ පලයන්. අපි නම් රෙප් දෙන්නෙත් නෑ. දීලත් නෑ.



    උඹත වරෙන් මචන් එහෙනම් කඹ Super Kings(CrazyBuddy) පිළට.:D සලකන්නන් හොදට:yes::P



    මොකක්ද ඔය උඹලගෙ වටෙනවා කියල ලොගො එකෙ ගහල තියෙන්නෑ:oo::P
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    logo2vr.png


    බොරු පොරොන්දු වලට ‍රැවටි ඔබගේ වටිනා චන්දය අපතේ නොදමන්න,
    බුද්දිමත් ලෙස පුස් වෙත ලබා දී ජයග්‍රහණය තහවුරු කරමු..:yes:

    PEWhlSK.gif
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W


    ටූ-ලිට්ල් සංවිධායකවරියක් නෙමෙයි..
    ත්‍රෙඩ් එක දැම්මට ගීත් තමයි වැඩේ
    භාරව හිටියේ..
    එහෙම නම් ඕ‍ටු ගයාන් හොරෙන්
    වී.ම් දාලා අලි දෙන්නම් කොටි දෙන්නම්
    කියපු ඒවා..

    :rolleyes::rolleyes::rolleyes::rolleyes:

    කොහොමත් උඹලගේ කරුමෙට
    අද ඉරිදා ටූ-ලිට්ල් ගේ රේඩියෝ ෂෝ එක..
    ඒ නිසා පැරදුනත් ජබුක් දින්නොත් ජබුක් ජබුක්..

    මොකෝ ජය සමරන්න උඹලගේ වෝට් දිපු
    උන්ගේ 99%ක් වත් ඇක්ටිව් නෑ..

    රේඩියෝ ත්‍රෙඩ් වල පුලුවන් නම්
    අරන් වරෙන් සෙට් එකව සමරන්න...

    සෙට් එකම වගා ළිඳකට
    අල්ලලා දානවා මලක් වගේ...
    :rolleyes::rolleyes::rolleyes:

    සෙට් එකම වගා ළිඳකට
    අල්ලලා දානවා මලක් වගේ...
     

    chucks

    Well-known member
  • Aug 2, 2006
    6,239
    386
    83
    Infront of the LAPTOP


    ටූ-ලිට්ල් සංවිධායකවරියක් නෙමෙයි..
    ත්‍රෙඩ් එක දැම්මට ගීත් තමයි වැඩේ
    භාරව හිටියේ..
    එහෙම නම් ඕ‍ටු ගයාන් හොරෙන්
    වී.ම් දාලා අලි දෙන්නම් කොටි දෙන්නම්
    කියපු ඒවා..

    :rolleyes::rolleyes::rolleyes::rolleyes:

    කොහොමත් උඹලගේ කරුමෙට
    අද ඉරිදා ටූ-ලිට්ල් ගේ රේඩියෝ ෂෝ එක..
    ඒ නිසා පැරදුනත් ජබුක් දින්නොත් ජබුක් ජබුක්..

    මොකෝ ජය සමරන්න උඹලගේ වෝට් දිපු
    උන්ගේ 99%ක් වත් ඇක්ටිව් නෑ..

    රේඩියෝ ත්‍රෙඩ් වල පුලුවන් නම්
    අරන් වරෙන් සෙට් එකව සමරන්න...

    සෙට් එකම වගා ළිඳකට
    අල්ලලා දානවා මලක් වගේ...

    :rolleyes::rolleyes::rolleyes:

    බය වෙලාද?:shocked: රිදිල ද?:( නෑත්තම් දෙකම ද?:rofl:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    මං ඉතින් කියන්නෑ කාටද මෙතන වැඩියෙන්ම ෆේක් තියෙන්නෙ කියලා :rofl::rofl:
    :no::no::no: higa kala gaththa vote thiyenne roviya anthimata onanm fake dala
    apath nathi karannm :rofl: fake natha :no::no::no::yes:;)
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    ඔන්න ඉතින් කට්ටිය උත්සවය සංවිධායකවරියක් ගේ සහය ඈතුව අසාධාරණ විදිහට මුල් පේජ් එක අයිති කරගත්තත්, තවමත් හොර බොරු නෑති කඹ Super Kings(CrazyBuddy) පිළ ඉදිරියෙන්ලු ඈ!!!


    c7173d94-3d97-4b3a-979d-77f9ce0e0c7b-1365778500490.jpg


    කණගාටුයි සහෝ .... ඔය ත්‍රෙඩ් ඒක වත් කියවල නැ ... :rofl: :rofl: :rofl:
     

    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,779
    113
    ඇයි එන්නද ? අනේ හු"
    අම්මට සිරි වෙනවා ..මෙන්න තව ඇවිත් wolvering_GTR 21k , Dilrasan 16 , Blacka 15, ටු 9 ටෝටල් 228 දැන් උබ ඕක අහවල් එකේ ගහ ගනින් :angry: :angry:

    උබල කිව්වට උනේ නැති නිසානේ කස්ටිය මේ පැත්තට ආවේ හු හු :P:P
     

    chucks

    Well-known member
  • Aug 2, 2006
    6,239
    386
    83
    Infront of the LAPTOP
    පූස්;14798366 said:

    සෙට් එකම වගා ළිඳකට
    අල්ලලා දානවා මලක් වගේ...


    බය වෙලාද?:shocked: රිදිල ද?:( නෑත්තම් දෙකම ද?:rofl:
     

    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,779
    113
    ඇයි එන්නද ? අනේ හු"
    :love::love::love:නව අවුරුද්දේ වැඩ ඇල්ලීමට ඔබත් කැමතිද? :love::love::love:

    vlcsnap2013041410h15m53.jpg


    එසේනම් අනුෂාගේ Video එක ඔබ සැමට නොමිලේ ලබා දීමට පුස් ඇතුළු කණ්ඩායම කටයුතු කර ඇත... :love::love:
    ඔබ කලයුතු වන්නේ ඔබගේ වටිනා චන්දය පුසාගේ කණ්ඩායමට ලබා දී පහත ගොනුව බාගත කිරීමයි.. පසුව its my style වෙතින් ඔබට password එක pm එකකින් ලැබෙනු ඇත..
    :yes::yes:

    Download Link..
    11.gif

    මෙම අවස්ථාව මග නොහරින්න.. දැන්ම පුසාට Vote කරන්න.. :yes::yes:

    පට්ට බොරු ඕවා.....
    :frown::frown:
     
    Status
    Not open for further replies.