මහා කඹ ඇදීමේ තරගය[2013] Part 3

මහා කඹ ඇදීමේ තරග&#3514


  • Total voters
    307
  • Poll closed .
Status
Not open for further replies.

mjayanatha

Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    reputation_pos.gif
    මහා කඹ ඇදීමේ තරගය[2013]... 04-14-2013 10:36 AM පුසට +21 වොල්වරින්
    reputation_pos.gif
    මහා කඹ ඇදීමේ තරගය[2013]... 04-14-2013 09:59 AM පුසට දීපන් මචන් +15 බ්ලකා
    reputation_pos.gif
    මහා කඹ ඇදීමේ තරගය[2013]... 04-14-2013 09:59 AM buddyata .. +2 අපේ රෙප් ඉවර වෙලා බන්
    reputation_pos.gif
    මහා කඹ ඇදීමේ තරගය[2013]... 04-14-2013 09:56 AM +7 Vote puus
    reputation_pos.gif
    මහා කඹ ඇදීමේ තරගය[2013]... 04-14-2013 09:01 AM පුසට දෙන්න +15

    මෙන්න ඇත්ත තත්වේ :love: :love: මුන්ම කියනවා මුන්ගේ රෙප් ඉවරයි කියල

    බම්ප් මේක හැමෝටම පෙන්න ඕන .. අරුණගේ රෙප් ඉවරයි කියන ඒක
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ඕව හොඳ පාඩම් සහෝ පුසට දුන්න නම් අඩුම ගානේ 200+ රෙප් ලැබෙනවා... elakiri එකේ වැඩිම රෙප් තියෙන සෙට් ඒක ඉන්නේ පුසට

    රෙප් පවර් එක 21 ට වැඩි
    එකෙක් ඉන්නව නම් අත උස්සහල්ලා
    බලන්න මොකෝ ඔය කෙලවරේ කොන්කර්ශැඩෝ අත උස්සන්නේ..
    :frown::frown::frown:

    රෙප් Power 3යි නේද
    3 x 7 =21
    අත පල්ලෙහා දාන් හි‍ටු...
    :lol::lol::lol::lol::lol:
     

    JagathRR

    Member
    Apr 26, 2012
    348
    23
    0

    බඩියාගේ උන්ගේ රෙප් ඉවරයි උන් උඹට මොකුත් දෙන්නේ නෑ. පූසට ඡන්දේ දිලා කියපන් අපි රෙප් දෙන්නම්.

    :yes::yes::yes:

    මේක උබලට එක චන්දෙත් වටිනා වෙලාව. මුලින් REP ඊට පස්සේ VOTE
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ


    රෙප් පවර් එක 21 ට වැඩි
    එකෙක් ඉන්නව නම් අත උස්සහල්ලා
    බලන්න මොකෝ ඔය කෙලවරේ කොන්කර්ශැඩෝ අත උස්සන්නේ..
    :frown::frown::frown:

    රෙප් Power 3යි නේද
    3 x 7 =21
    අත පල්ලෙහා දාන් හි‍ටු...
    :lol::lol::lol::lol::lol:

    :rofl::rofl::rofl:
     
    Status
    Not open for further replies.