මහා කඹ ඇදීමේ තරගය[2013] Part 3

මහා කඹ ඇදීමේ තරග&#3514


  • Total voters
    307
  • Poll closed .
Status
Not open for further replies.

ModelSriLanka

Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    adoo math Crazy_Byddy vote kala mata salkuwe nahane

    ඒකනේ කියන්නේ බඩියාගේ බොරුවලට අහුවෙන්න එපා. අපි විතරයි රෙප් දුන්නෙත් ඉස්සරහට දෙන්නෙත්. උන්ලේ රෙප් දෙන්න එවුන් නෑ. තියන උන්ගෙත් රෙප් පවර් 1යි 2යි. අපේ අඩුම 5ය 6යි.

    :yes::yes::yes:
     
    පූස්;14798721 said:
    පොරොන්දු ඉටු කරන නිසා ඉස්සරහට එන අපේ ගැන්සිය
    :love::love::love::love::love:
    logo2vr.png
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN

    සහෝ ඔයා එහෙම සාමාජිකයෝ වෙන් කරන් එපා,
    :frown::no:

    මේක එලකිරි පවුල (Elakiri Family):D:yes: ඒක මතක තියා ගන්න හරිද
    :P:rofl::rolleyes:

    එහෙනම් පූසට ඡන්දේ දීපන්.

    :yes::yes::yes:
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    මුලින් සැලකුවට පස්සේ තමා වෝට් එක...:yes::yes: වැඩියෙන්ම සලකන පිලට තමා වෝට් එක...:cool::cool: නැත්තම් බොරු පොරොන්දු වෙනවා ඕවා...:dull: දැනට budy වැඩි...:D;)
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    පිස්සු පුසා;14798670 said:
    පුසට දීපන් මම අරව 10ක් දෙන්නම් :D
    :oo: මුලින් දීපන්...:baffled:

    නවතම තත්වය...
    පුස් - 23
    බඩි - 6
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    2.59 ට ජන්දය දෙනවා රෙප් දෙන වීදියට තමා කණ්ඩායම තොරන්නේ
     
    Status
    Not open for further replies.