සහෝ රෙප් එකකට ආත්මය පාවා දෙන්න එපා .. දැන් වත් පිරිමියෙක් වගේ චන්දය පුසට දෙන්න
හාකෝ
සහෝ රෙප් එකකට ආත්මය පාවා දෙන්න එපා .. දැන් වත් පිරිමියෙක් වගේ චන්දය පුසට දෙන්න
පූසට චන්දෙ දුන්නෝ .... කෝ අපිට සැලකුව ????![]()
![]()
දෙයි රෙප් 250 ක් මේන් කියලා. අපි ඇඩ්වාන්ස්ම දෙනව 50 කිට්ටු කරලා.
ඉතිරිය දවස තුල





ado mawa ottu na harida mawa tharaga nita unlangnya kirimak![]()



කෑවුම් ගෙඩියක් උගුරෙ හිර වෙයන්



මාගේ ඡන්දය දැඩි ලෙස හෑල්ලුවට ලක් වී ඇති සෙයකි.....
තවම එක් පිලකින් විතරයි සලකල තියෙන්නෙ,
එම නිසා එම පිලට ඡන්දය දීමට තීරනය කළෙමි..![]()
ඇත්තම කියලා තියනවා.
![]()
අනේ බන් අපිට තමා අඩු ඡන්ද තියෙන්නේ. උන්ගේ වෑඩියෙන් තියෙන්නේ. මුල්ම ත්‍රෙඩ් එකේ ඉදන් බලපන්. අපේ ත්‍රෙඩ්වල රීපීට් වෙච්ච වෝට් තියෙන්නේ. උන්ගේ එහෙම නෑ. උඹ දැන් ඡන්දේ දීපන්. නැත්තන් පස්සේ අපට මුකුත් නැති වෙයි.
පවු!
ubalata tami baya wenna wenna vote adu wenkota
බය වෙලා.
![]()

ඇඩ්වන්ස් එකක් දියන්



අපෙන් රෙප් අරන් අනිත් පැත්තට පැනපු උඹවගේ උන්ට තමා එහෙම වෙන්නේ.

ubalata tami baya wenna wenna vote adu wenkota![]()


දැන් දෙනවදඑකවර රෙප් 21ක්
කොටස් වශයෙන් නොව එකවර රෙප් 21ක් අවශ්‍යද..
එසේ නම් ඔබ කල යුත්තේ පුසාට චන්දය ලබා දිම පමණයි..
එකවර රෙප් 21 බැගින් වාසනාවන්ත ජයග්‍රහණ 10ක් දිනා ගන්න..
ඉක්මන් කරන්න,තොග සීමිතයි...
![]()