පැයකට එකක් ගානේ ලෝඩ් වෙනවනේ...... ඒවා ලෝබ නැතුව බෙදනවා.....උඹලට කොහෙද බන් රෙප් දෙන්න තියෙන්නේ. බොරු කියන්නේ නැතුව පලයන්.
[/COLOR]



පූස්ට ඡන්දෙ දෙන හැමෝටම දුසිම් පාරවල් දෙනවා...
අයි පී එල් එකේවත් නෑ මේවා![]()




Crazy Buddy Team 1 Dinawamu
Obalage Watina Vote 1 Crazy buddyta Laba denna
~Team Crazy Buddy~
![]()
![]()
![]()

ඔව්.. අන්න ඌ තමා හොරාමාත් එහෙම වෝට් කරන්නෙ නැහැ මල්ලි.. හොර කරලා දිනලා වැඩක් නැහැ.. දින්නත් පැරදුනත් උඹලා ඔක්කොම මයෙ යාලුවො..ඒ නිසා මට පැරදුනත් දුකක් නැහැ.. ගීතයා තමා මාව නායකයා කලේ එපා කියද්දි..
![]()

PUUS tama advance witarai labune 1st ekata vote kalaata
mekata vote 1 one nam full payment deepan!!
![]()













උඹ කොහොමත් බඩියට. වැඩක් බලාගෙන ඡන්දේ පූසට දීපන් මනුස්සයෝ.
![]()






මම උඹට 3ක් දාප ඇති, එක නිසා මට යේ දෙන්න බහ හවස් වෙලා තව 7ක් 8ක් බලමුboru kiyanna epa yako
mata 2nai dunne
aparaade mage palaweni chande
![]()
පූස්;14799310 said:උඹට දෙන්නං බං. අපිටම දාපන් නැත්තන් ඡන්දේ කැන්සල් වෙයි![]()



මාත් එහෙම වෝට් කරන්නෙ නැහැ මල්ලි.. හොර කරලා දිනලා වැඩක් නැහැ.. දින්නත් පැරදුනත් උඹලා ඔක්කොම මයෙ යාලුවො..ඒ නිසා මට පැරදුනත් දුකක් නැහැ.. ගීතයා තමා මාව නායකයා කලේ එපා කියද්දි..









