ජය වේවා අක්කන්ඩිය.. වැඩි පැත්තට වෝට් කරන්න..
සුභපතන්න බැරි වුණා නෙව.. ලැබුවා වූ සිංහල අලුත් අවුරුද්ද ඔයාටත් ඔයාගෙ පවුලේ හැමෝටමත් සාමය සතුට සපිරි සභම සුභ අලුත් අවුරුද්දක් වේවා..!
ඒක නිසා තමයි පූසට vote කරන්න කල්පනා කරේ ...
ඔයාටත් ඔයාගෙ පවුලේ හැමෝටමත් සාමය සතුට සපිරි සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා..!



පිස්සු පුසා;14799294 said:එල කිරි කෙල්ලෙක්නේ ඔයා තව 7ක් මග එනවා හොඳේ
පූසට දාන්න රෙප් නාන්න දෙනවා. ත්‍රෙඩ් ඕන එකක් ප්‍රමෝට් කරලා දෙනවා
![]()
එකෙන්ම අපි පූසට.... buddy පිල විසින් මාගේ චන්දය නොසලකා හැර ඇත ..... වටිනාකමක් දුන් පූස් හා අත්වැල් බැඳ ගනිමි... !!!







