මහා කඹ ඇදීමේ තරගය[2013] Part 3

මහා කඹ ඇදීමේ තරග&#3514


  • Total voters
    307
  • Poll closed .
Status
Not open for further replies.

U_knw_me

Member
Jan 26, 2013
10,391
639
0
ජය වේවා අක්කන්ඩිය.. වැඩි පැත්තට වෝට් කරන්න..


සුභපතන්න බැරි වුණා නෙව.. ලැබුවා වූ සිංහල අලුත් අවුරුද්ද ඔයාටත් ඔයාගෙ පවුලේ හැමෝටමත් සාමය සතුට සපිරි සභම සුභ අලුත් අවුරුද්දක් වේවා..!

​

ඒක නිසා තමයි පූසට vote කරන්න කල්පනා කරේ ...
thinking-idea-animated-animation-smiley-emoticon-000339-facebook.gif

ඔයාටත් ඔයාගෙ පවුලේ හැමෝටමත් සාමය සතුට සපිරි සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා..!:yes::yes::yes:
පිස්සු පුසා;14799294 said:
එල කිරි කෙල්ලෙක්නේ ඔයා තව 7ක් මග එනවා හොඳේ


පූසට දාන්න රෙප් නාන්න දෙනවා. ත්‍රෙඩ් ඕන එකක් ප්‍රමෝට් කරලා දෙනවා

:yes::yes::yes:

international106.gif
international106.gif
international106.gif
international106.gif
international106.gif
international106.gif

එකෙන්ම අපි පූසට.... buddy පිල විසින් මාගේ චන්දය නොසලකා හැර ඇත ..... වටිනාකමක් දුන් පූස් හා අත්වැල් බැඳ ගනිමි... !!! :rofl::rofl::rofl:
 

chrishanelloyd

Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    බඩියාට දුන්නොත් ලිද පූසට දුන්නොත් ගොඩ.
    :P:P:P
    තීරනය ඔබ සතුයි.
    :D:D:D
    පූසාට දුන්නොත් රෙප් වලින් නාවනවා.
    :yes::yes::yes:

    එහෙම එපා කොල්ලට පිනසේ හැදෙයි. අපි රේප් වලින් උගේ ඇග හෝදමු.. :dull::dull:​
     

    ~~~~~~~~~~~~~~~~~

    ඊළඟ අවුරුද්දේ, මේකට සහභාගී වෙන උන්ට දෙපිලෙන්ම පගාව වැඩිපුර ගැනීමේ විශේෂ රහස් උපක්‍රම ඇතුලත්, වටිනා අත්පොතක් ,පිස්සු පුසා ගෙන් නොමිලේ ලබානීමට දැන්ම ඔබේ මනාපය පුසාට ලබා දෙන්න
    ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

    logo2vr.png

    ​
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    අපි පගාවට වැඩ. :yes:
    වැඩිපුර සලකන කෙනාට චන්දය දෙනු ලැබේ.
     

    New Folder

    Member
    Jun 23, 2011
    1,842
    279
    0
    Hell
    Onna Mama Crazy Buddy Team ekata Vote kala. :yes:
    Den Pagaawa deepalla........:P Neththam Paarata bahela kee gahanawa! :angry:

    P.S - Mata ubala okkoma ekai okkoma yaluwo. Kaath ekkawath tharahak ne. :no:
    Just only Game!
     
    Status
    Not open for further replies.