මහා කඹ ඇදීමේ තරගය[2013] Part 3

මහා කඹ ඇදීමේ තරග&#3514


  • Total voters
    307
  • Poll closed .
Status
Not open for further replies.

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    The Unbeatable Tuggers(පූස්) 102 46.15%
    කඹ Super Kings(CrazyBuddy) 119 53.85%

    කඹ Super Kings
    ජය වේවා කොල්ලො..


    51292b3329be12ef6dd5285c3ddc784a_11233.gif
    මයෙ බොක්ක..:love:

    පිස්සු පුසා;14799404 said:

    ~~~~~~~~~~~~~~~~~

    ඊළඟ අවුරුද්දේ, මේකට සහභාගී වෙන උන්ට දෙපිලෙන්ම පගාව වැඩිපුර ගැනීමේ විශේෂ රහස් උපක්‍රම ඇතුලත්, වටිනා අත්පොතක් ,පිස්සු පුසා ගෙන් නොමිලේ ලබානීමට දැන්ම ඔබේ මනාපය පුසාට ලබා දෙන්න
    ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

    හොර පූසා..:D

    CrazyBuddy
    එකෙන්ම..:love:

    Tuggers ඔර් Super Kings :dull:
    අනිවා බොක්ක..

    ඒක නිසා තමයි පූසට vote කරන්න කල්පනා කරේ ...
    thinking-idea-animated-animation-smiley-emoticon-000339-facebook.gif

    ඔයාටත් ඔයාගෙ පවුලේ හැමෝටමත් සාමය සතුට සපිරි සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා..!:yes::yes::yes:
    එල එල ජය වේවා..!

    ලිද තමා උඹටත්.

    :rofl::rofl::rofl:
    නොමග යවන්නෙපා හරිය අපේ ටීම් එකේ එවුන්.. ගලවනවා කලිසම ඔලුවෙන් දෙපාරක්..:angry:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    එකවර රෙප් 21ක්

    කොටස් වශයෙන් නොව එකවර රෙප් 21ක් අවශ්‍යද..:D
    එසේ නම් ඔබ කල යුත්තේ පුසාට චන්දය ලබා දිම පමණයි..:yes:
    එකවර රෙප් 21 බැගින් වාසනාවන්ත ජයග්‍රහණ 10ක් දිනා ගන්න..:cool:
    ඉක්මන් කරන්න,තොග සීමිතයි...;)

    PEWhlSK.gif
    බොරු දාන්න එපා බන්..... උඹ උදේ ඉඳන් 30කට විතර රෙප් දුන්න කි‍යලා කිව්වනේ......:P:P:P
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    බලං ඉදලා හරියන්නෑ... ඔන්න බලපං වෝට්ස් වැඩි වෙන හැටි :P
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    නොමග යවන්නෙපා හරිය අපේ ටීම් එකේ එවුන්.. ගලවනවා කලිසම ඔලුවෙන් දෙපාරක්..:angry:

    උඹලනේ නොමග යවන්නේ. රෙප් දෙනවා කියලා. කෝ කාටද රෙප් දීලා තියෙන්නේ. කෝ දෙනවා කිව්ව $10. ඔඩෙල් වව්චර්.

    :P:P:P

    පූසට ඡන්දේ දෙන්න මුලාවේ නොවැටෙන්න.

    :yes::yes::yes:
     

    Roshan 4ever

    Member
    Nov 6, 2008
    664
    130
    0
    Matara
    පූස් ටීම් එකට වෝට් කරන්නන්
    හට වටිනා ඉබි ඇන්ඩ්‍රොයිඩ් සම්බන්ධ
    අත් පොතක් නොමිලේ...

    :yes::yes::yes::yes:

    හා දැන් පුලුවන්නම් මේක
    කොපි කරහන් බලන්න
    ප්‍රශ්න පත්තරයක් අහනවා..
    පොෆෙසර් ඉබි හා වීරි යටතේ..



    OR​

     
    Last edited:
    Status
    Not open for further replies.