මහා කඹ ඇදීමේ තරගය[2013] Part 3

මහා කඹ ඇදීමේ තරග&#3514


  • Total voters
    307
  • Poll closed .
Status
Not open for further replies.

Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka
ඡන්දේ දාපන් රෙප් එයි නිකම්ම.

උඹ බඩියාට දුන්නොත් ඔය දැන් දාල තියන දෙකම විතරයි. අපිට රෙප් දෙන්න අය ඕන තරම් ඉන්නවා බඩියාට කවුරුත් නෑ. බොරු නම් බඩියාගෙන්ම අහපන්.
:P:P:P
බඩියාට දීලා ලිදට යනවද ? පූසාට දීලා ගොඩ යනවද ?
:rofl::rofl::rofl:
තීරනය ඔබ සතුයි.

:yes::yes::yes:

ow me welawe
Wolverine GTR 21+
mama 13+
rcccc 9+

denna kawruth nathuw balagena inne..:P
 

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    චිරි චිරි වැස්ස;14799742 said:
    මොන පාටිද බං.:( ලංකාවෙ උන්නනම්....:sorry::sorry::sorry::sorry:
    අපිට කොහෙද ඉතින් බූල් බල්ලො:(:(
    ඇයි උඹ ලංකාවෙ නෙමෙයිද..?
    අපිට නම් ඉතිං අදම පාටි සෙට් වුණා..
    ගැහුවා දෙකොණ මාරු වෙනකම්ම..
    මේ තාම පාටියෙ..:rofl:


    උඹලට දීලා ලිදේ වැටුනු කෙනෙක් තමා.

    :P:P:P
    මගේ රෙප් ඉවරයි බං.. බොරු ඕන නෑනෙ..

    rep deepan vote one nam :P :D
    නොදකිං.. 2006 ජොයින් වෙච්ච නාකියෙක් රෙප් ඉල්ලන හැටි බලහකො..:frown:
     

    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    mata chande 2k thiyanawa ekak meka anith eka hora eken :rofl::rofl: dan me deka katada denna one mama.
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN

    චන්ද දායකයන්ට ඔහොම කතාකරන්න එපා බන්, දුකයි. :(

    උඹලා අපෙන් පගාව අරන් අනිත් පැත්තට පනින්න ඉන්නේ. ඒනිසා ඡන්දේ දුන්නොත් සලකනවා.

    අපේ තමා වැඩිම රෙප් තියෙන්නේ. ඕනේ නම් ඡන්දේ දීපන්.

    අපිට රෙප් වැඩි නිසා උඹලා තීරණය කරපන්. 1කට 2කට දෙනවා ද නැත්තන් 50කට 60කට දෙනවද කියලා.

    :yes::yes::yes:
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    ඇයි උඹ ලංකාවෙ නෙමෙයිද..?
    අපිට නම් ඉතිං අදම පාටි සෙට් වුණා..
    ගැහුවා දෙකොණ මාරු වෙනකම්ම..
    මේ තාම පාටියෙ..:rofl:



    මගේ රෙප් ඉවරයි බං.. බොරු ඕන නෑනෙ..


    නොදකිං.. 2006 ජොයින් වෙච්ච නාකියෙක් රෙප් ඉල්ලන හැටි බලහකො..:frown:

    :angry::angry:
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    ඔව් ඔව්.. අන්න ඒ නිසා පරිස්සමින් දුවේ..:yes:
    :angry::angry::angry::angry::angry: ඔයාලත් තර වෙනවද ?????
    tuzki-bunny-emoticon-032.gif

    කොරේ පිටට මරේ කිව්වලු
    tuzki-bunny-emoticon-006.gif
     
    Status
    Not open for further replies.