දෙන්න බෑ නෙ .... දෙපැත්තෙන්ම rep දෙනවා .... යාලුවෝ තරහා වුනොත්????![]()

උඹට එපා නම් කමක් නෑ. අපි බලෙන් දෙන්නේ නෑ.
ඡන්දේ දාපන් රෙප් එයි නිකම්ම.
උඹ බඩියාට දුන්නොත් ඔය දැන් දාල තියන දෙකම විතරයි. අපිට රෙප් දෙන්න අය ඕන තරම් ඉන්නවා බඩියාට කවුරුත් නෑ. බොරු නම් බඩියාගෙන්ම අහපන්.
බඩියාට දීලා ලිදට යනවද ? පූසාට දීලා ගොඩ යනවද ?
තීරනය ඔබ සතුයි.
![]()

චිරි චිරි වැස්ස;14799742 said:මොන පාටිද බං.ලංකාවෙ උන්නනම්....
අපිට කොහෙද ඉතින් බූල් බල්ලො

උඹලට දීලා ලිදේ වැටුනු කෙනෙක් තමා.
rep deepan vote one nam![]()
![]()

rep deepan vote one nam![]()
![]()



අදවත් අපිට දෙනවද එකපාරම 21කුයි 15කුයි දෙනවා.

චන්ද දායකයන්ට ඔහොම කතාකරන්න එපා බන්, දුකයි.



ඇයි උඹ ලංකාවෙ නෙමෙයිද..?
අපිට නම් ඉතිං අදම පාටි සෙට් වුණා..
ගැහුවා දෙකොණ මාරු වෙනකම්ම..
මේ තාම පාටියෙ..
මගේ රෙප් ඉවරයි බං.. බොරු ඕන නෑනෙ..
නොදකිං.. 2006 ජොයින් වෙච්ච නාකියෙක් රෙප් ඉල්ලන හැටි බලහකො..


ඔව් ඔව්.. අන්න ඒ නිසා පරිස්සමින් දුවේ..




ඔයාලත් තරහ වෙනවද ?????