මහා කඹ ඇදීමේ තරගය[2013] Part 3

මහා කඹ ඇදීමේ තරග&#3514


  • Total voters
    307
  • Poll closed .
Status
Not open for further replies.

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මෙන්න වචනයේ පරිසමාර්ථ මිනිස්සු..
    බලා ගෙන ඒ වගේ වෙයල්ලා..


    ඔබත් ගිටාර් එකක් වයන්න ඉගෙන ගන්න
    කැමැත්තකින් සිටිනා අයෙක් ද
    එන්න අප හා එක්වන්න..



    කැන්ඩියන් මහතා විසින් පවත්වනු ලබන
    ගයමු වයමු ප්‍රසංගයට සහභාගී වීමට
    V.I.P ටිකට් දිනා ගන්න...

    පූස් ට වෝට් කරන්න




    JlsNXX0.gif
     

    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    මගේ චන්දෙ ඕනේ නැද්ද බන්..:rofl::rofl: පාවෙන චන්දයක්...
     

    Roshan 4ever

    Member
    Nov 6, 2008
    664
    130
    0
    Matara
    උඹලා අපෙන් පගාව අරන් අනිත් පැත්තට පනින්න ඉන්නේ. ඒනිසා ඡන්දේ දුන්නොත් සලකනවා.

    අපේ තමා වැඩිම රෙප් තියෙන්නේ. ඕනේ නම් ඡන්දේ දීපන්.

    අපිට රෙප් වැඩි නිසා උඹලා තීරණය කරපන්. 1කට 2කට දෙනවා ද නැත්තන් 50කට 60කට දෙනවද කියලා.

    :yes::yes::yes:

    confused-face-smiley-emoticon.gif
     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    දෙපිලම මට එක සමාන විදියට සලකලා තියෙනවා, ඒ නිසා ගොඩක් අමාරුයි තීරණයක් ගන්න :(
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    මේ අවූරුදු කා....ලේ.....,
    සිනහ වෙයන් රා....ලේ..........,

    තෙල් ඉහිරුණු කැවුම් ගෙඩිය වා....ගේ.....
    kondakavum.png

     
    Status
    Not open for further replies.