මහා කඹ ඇදීමේ තරගය[2013] Part 3

මහා කඹ ඇදීමේ තරග&#3514


  • Total voters
    307
  • Poll closed .
Status
Not open for further replies.

Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka
එකවර රෙප් 21ක්

කොටස් වශයෙන් නොව එකවර රෙප් 21ක් අවශ්‍යද..:D
එසේ නම් ඔබ කල යුත්තේ පුසාට චන්දය ලබා දිම පමණයි..:yes:
එකවර රෙප් 21 බැගින් වාසනාවන්ත ජයග්‍රහණ 10ක් දිනා ගන්න..:cool:
ඉක්මන් කරන්න,තොග සීමිතයි...;)

PEWhlSK.gif
 

madura199

Well-known member
  • May 6, 2012
    1,992
    334
    83
    :D

    නැගිටපන් බන්. උඹ තාම හීන දකිනවද ?
    :rofl::rofl::rofl:
    10ක් නෙමේ 1ක් දෙන්න බෑ උඹලට. බඩියා දාලා තියන ඒවා දැක්කේ නැද්ද. අද රෙප් නෑ හෙට දෙන්නම්ලු.
    :P:P:P
    අපි දැන් දෙනවා ඡන්දේ දුන්නොත් බොරු නෑ.

    :yes::yes::yes:
    11.gif
    11.gif
    11.gif
     

    chucks

    Well-known member
  • Aug 2, 2006
    6,239
    386
    83
    Infront of the LAPTOP
    ඌට රෙප් දෙන්න බෑ කියලා අපි දන්නවා. දැන් 24ක් ඉන්න වෙලා තියෙන්නේ ඌට. උඹට වඩා හොදට උඹලාගේ පැත්ත ගැන අපි දන්නවා.
    :rofl::rofl::rofl:
    බොරු වුනත් හොදට කියපන්.
    :P:P:P


    ලොල්. මොකෝ මචන් මේ කලබල වෙලා.:rofl: උට ඕන්නන් ආයෙත් screenshot එකක් දාන්ඩ කියපන්. අපෙ Backup team එකේ rep ඕනාවටත් වෑඩියෙන් තියෙනවා.;) මගෙ 24hrs limit එක ඉවරයි, දෑන් හතර අතේ වෝට් කරන, සප් කරන උන්ට බෙදා හරිනවා:cool:
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Do not share reps. We will delete +reps from the receiver and sender will get a rep deduction as a punishment too.
     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    :lol: Parana REP yata yanawa kiyala danne naedda kukulo:rolleyes:
    mama dunna REP 12+ eeye indan

    දෙගොල්ලම සමානව දීල තියෙන්නෙ බං දැනට, මං මේ කල්පනා කරන්නෙ
    21ට කඩේ යනවද 70ට කඩේ යනවද කියලා :rofl::rofl::rofl:
     
    Status
    Not open for further replies.