හ්ම්ම්ම්, මම නම් මේක organize කරද්දි කොහෙවත් කියල නෑ රෙප් ශෙයා කරන්න කියල, කලින් සැරවලත් මේ තත්වෙ තිබ්බ ඒත් මෙච්චර දරුණුවට නෙවෙයි.
ඒවයි ගොඩක් දුන්නෙ බොරු පොරොන්දු ආතල් එකට පමණයි වෝට් එක කරේ, බොහොම සාමකාමී, කෙල්ලො දෙන්නම් යාන වාහන, බොන්න අරක්කු දෙන්නම් කියල තමයි වෝට් ගත්තෙ![]()
මේකෙ මුන් තනි රෙප් නෙ දෙන්නෙයි ඉල්ලන්නෙයි![]()






මට කියන්න බෑ නෙ බන් රෙප් දෙන්න එපා කියල එහෙම.
Agreed
කලින්ම නීති පොතට ඒකත් දාලා තිබුනා
නම් කියලා අපිටත් හිතුනා..
ඒ ගැන සඳහනක් නොතිබුන නිසා
දෙගොල්ලොම දුන්නා..
ඊයේ රෑ ගිය නූලේ අපිට සෑහෙන්න පාඩු උනා
රෙප් නොමැති කම නිසා ඒත් කමක් නෑ
අපි අපේ ටීම් එකෙන් මේ ත්‍රෙඩ් එකේ
රෙප් දෙන එක නීත්‍යානුකූලව නැවැත්වුවා..
![]()
tho hituwada mama eke theruma danne na kiyala, hela dakinawa, gamata wara elo elo marala BBQ danawaඔය තේරුනේ හරුසයට මහීශයට වගේ
මහීශ කියන එක දන්නෙ නැත්නම් දත් කිඹුලා අමතන්න![]()




මං දෙන්න බෑ කිව්වද???KFC යවනවා වගේද බං ඒ වැඩ. සංයමයකින් කරන්න ඕනේ. උඹලට තේරෙනවද ඒවා. රෙඩ් කිකිලියෝ
KFC නෙමේ මාතර කඩෙන් හරි කන්න අරන් දෙන්නම් ඡන්දේ පූසට දීපන්.
ubath kugalada 
විදේශීය පානයන්ට අකමැති නම් දේශීය රාඅවුරුද්දෙං පස්සෙ පූස් ගේ මිදුලේ සෙට් කෙරෙන අති විශාල බෝතල් පාටියට සෙට් වීමට කැමති අය දැං පූසාට වෝට් කරන්න.....
රෙප් වෙනුවට බොන්න දෙනු ලැබේ....
![]()
![]()
![]()
ඉක්මන් කරන්න..
සීවිත අයදුම් කරුවන් ප්‍රමාණයක් බදවා ගනු ලැබේ....
බොන්න කැමති ඩාන්ස් කරන්න කැමති අයට පමණයි...
ඔබ සමග නර්තනයට හිමාලි සිරිවර්ධන වගේ නර්ථන කන්ඩායමක් සූදානමින් ඇත..
![]()
අධික්ෂනය සනී අක්කා
![]()




ඇන්රොයිඩ් ප්‍රශ්නයක්ද පූස් පිලේ ජයා අමතන්න.
පූසට ඡන්දය දී අවුරැද්ද පුරා ඇන්රොයිඩ් සහාය නොමිලේ ලබා ගන්න.

අවුරුද්දෙං පස්සෙ පූස් ගේ මිදුලේ සෙට් කෙරෙන අති විශාල බෝතල් පාටියට සෙට් වීමට කැමති අය දැං පූසාට වෝට් කරන්න.....
රෙප් වෙනුවට බොන්න දෙනු ලැබේ....
![]()
![]()
![]()
ඉක්මන් කරන්න..
සීවිත අයදුම් කරුවන් ප්‍රමාණයක් බදවා ගනු ලැබේ....
බොන්න කැමති ඩාන්ස් කරන්න කැමති අයට පමණයි...
ඔබ සමග නර්තනයට හිමාලි සිරිවර්ධන වගේ නර්ථන කන්ඩායමක් සූදානමින් ඇත..
![]()
අධික්ෂනය සනී අක්කා
![]()






PUSATA VOTE KARAPU NISA POINTS 10K PUSATA EXTRA![]()






පූසා.... බඩියා......
උඹල දෙන්නම මගේ යාළුවො. ඒත් දෙන්නටම vote කරන්න බැහැනේ.
ඒ නිසා 10,20 කියලා එකෙකුට දුන්නා.
මේක game එකක් නිසා කවුරුවත් හිත් අමනාප කරගන්න එපෝ............
ඔන්න අපි ගියා එහෙනම්.
එළකිරි හැමෝටම සියලු පැතුම් ඉටු වන සුභ අලුත් අවුරුද්දක් වේවා.........!
mokada anith paththata 100 ena nisa 