මහා කඹ ඇදීමේ තරගය[2013] Part 3

මහා කඹ ඇදීමේ තරග&#3514


  • Total voters
    307
  • Poll closed .
Status
Not open for further replies.

mjayanatha

Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    logo23o.png
    WADAKATA GIYA DAN AWE
     

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,439
    6,611
    113
    Land of Lions
    හ්ම්ම්ම්, මම නම් මේක organize කරද්දි කොහෙවත් කියල නෑ රෙප් ශෙයා කරන්න කියල, කලින් සැරවලත් මේ තත්වෙ තිබ්බ ඒත් මෙච්චර දරුණුවට නෙවෙයි.
    ඒවයි ගොඩක් දුන්නෙ බොරු පොරොන්දු ආතල් එකට පමණයි වෝට් එක කරේ, බොහොම සාමකාමී, කෙල්ලො දෙන්නම් යාන වාහන, බොන්න අරක්කු දෙන්නම් කියල තමයි වෝට් ගත්තෙ :rofl:
    මේකෙ මුන් තනි රෙප් නෙ දෙන්නෙයි ඉල්ලන්නෙයි :P

    President election eakakate kochara gemak denewa adda ban...
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    ඇන්රොයිඩ් ප්‍රශ්නයක්ද පූස් පිලේ ජයා අමතන්න.
    :yes::yes::yes:
    පූසට ඡන්දය දී අවුරැද්ද පුරා ඇන්රොයිඩ් සහාය නොමිලේ ලබා ගන්න.

    :P:P:P
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~


    :yes::yes::yes:
    Agreed


    කලින්ම නීති පොතට ඒකත් දාලා තිබුනා
    නම් කියලා අපිටත් හිතුනා..
    ඒ ගැන සඳහනක් නොතිබුන නිසා
    දෙගොල්ලොම දුන්නා..
    ඊයේ රෑ ගිය නූලේ අපිට සෑහෙන්න පාඩු උනා
    රෙප් නොමැති කම නිසා ඒත් කමක් නෑ
    අපි
    අපේ ටීම් එකෙන් මේ ත්‍රෙඩ් එකේ
    රෙප් දෙන එක නීත්‍යානුකූලව නැවැත්වුවා..


    JlsNXX0.gif

    මට කියන්න බෑ නෙ බන් රෙප් දෙන්න එපා කියල එහෙම.
    අනික හොරෙන් රෙප් දුන්නත් කොහොමද මම monitor කරන්නෙ ඒව. කලින් දෙසැරෙ ප්‍රශ්නයක් උනෙත් නෑ.
    ඇඩ්මින්ම කිව්ව එක හොදා, ඊලග සැරේ කරනකොට GT ගෙ post එක quote කරල දාන්න ඕනෙ ත්‍රෙඩ් එකේ.
     

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    ඔය තේරුනේ හරුසයට මහීශයට වගේ:baffled:

    මහීශ කියන එක දන්නෙ නැත්නම් දත් කිඹුලා අමතන්න:yes:
    tho hituwada mama eke theruma danne na kiyala, hela dakinawa, gamata wara elo elo marala BBQ danawa :angry::angry::angry::angry:

    මං දෙන්න බෑ කිව්වද??? :angry::angry: KFC යවනවා වගේද බං ඒ වැඩ. සංයමයකින් කරන්න ඕනේ. උඹලට තේරෙනවද ඒවා. රෙඩ් කිකිලියෝ :lol::lol:
    :sorry: :sorry: :sorry:
    KFC නෙේ මාතර කඩෙන් හරි කන්න අරන් දෙන්නම් ඡන්ේ පූසට දීපන්.

    :P:P:P
    :baffled: ubath kugalada :baffled:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    අවුරුද්දෙං පස්සෙ පූස් ගේ මිදුලේ සෙට් කෙරෙන අති විශාල බෝතල් පාටියට සෙට් වීමට කැමති අය දැං පූසාට වෝට් කරන්න.....
    රෙප් වෙනුවටොන්න දෙනු ලැබේ....
    images


    most-expensive-liquor-Maccalan-1939-10125.jpg

    images




    ඉක්මන් කරන්න..
    සීවිත අයදුම් කරුවන් ප්‍රමාණයක් බදවා ගනු ලැබේ....
    බොන්න කැමති ඩාන්ස් කරන්න කැමති අයට පමණයි...
    ඔබ සමග නර්තනය‍හිමාලි සිරිවර්ධන වගේ නර්ථන කන්ඩායමක් සූදානමින් ඇත..
    images

    අධික්ෂනය සනී අක්කා


    9k=

    විදේශීය පානයන්ට අකමැති නම් දේශීය රා:rofl:
    අපගේ ප්‍රබල සාමාජික කැන්ඩියන් මහතාගෙන් :yes:
     

    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    පූසා.... බඩියා......
    උඹල දෙන්නම මගේ යාළුවො. ඒත් දෙන්නටම vote කරන්න බැහැනේ.
    ඒ නිසා 10,20 කියලා එකෙකුට දුන්නා. :yes:
    මේක game එකක් නිසා කවුරුවත් හිත් අමනාප කරගන්න එපෝ............
    ඔන්න අපි ගියා එහෙනම්. :cool:
    එළකිරි හැමෝටම සියලු පැතුම් ඉටු වන සුභ අලුත් අවුරුද්දක් වේවා.........!​
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    අවුරුද්දෙං පස්සෙ පූස් ගේ මිදුලේ සෙට් කෙරෙන අති විශාල බෝතල් පාටියට සෙට් වීමට කැමති අය දැං පූසාට වෝට් කරන්න.....
    රෙප් වෙනුවටොන්න දෙනු ලැබේ....
    images


    most-expensive-liquor-Maccalan-1939-10125.jpg

    images




    ඉක්මන් කරන්න..
    සීවිත අයදුම් කරුවන් ප්‍රමාණයක් බදවා ගනු ලැබේ....
    බොන්න කැමති ඩාන්ස් කරන්න කැමති අයට පමණයි...
    ඔබ සමග නර්තනය‍හිමාලි සිරිවර්ධන වගේ නර්ථන කන්ඩායමක් සූදානමින් ඇත..
    images

    අධික්ෂනය සනී අක්කා


    9k=


    මෙවැනි අවස්ථා පූස් පිලෙන් පමණයි. වහාම පූස් පිලට ඔබගේ ඡන්දය ලබා දී අවස්ථාව වෙන්කර ගන්න.
    :P:P:P
    බඩී පිලේ අනුකරණවලට නොරැවටෙන්න.

    :yes::yes::yes:
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    පූසා.... බඩියා......
    උඹල දෙන්නම මගේ යාළුවො. ඒත් දෙන්නටම vote කරන්න බැහැනේ.
    ඒ නිසා 10,20 කියලා එකෙකුට දුන්නා. :yes:
    මේක game එකක් නිසා කවුරුවත් හිත් අමනාප කරගන්න එපෝ............
    ඔන්න අපි ගියා එහෙනම්. :cool:
    එළකිරි හැමෝටම සියලු පැතුම් ඉටු වන සුභ අලුත් අවුරුද්දක් වේවා.........!​

    10 buddya paththata dapan :dull: mokada anith paththata 100 ena nisa :dull:
     
    Status
    Not open for further replies.