මහා කඹ ඇදීමේ තරගය[2013] Part 3

මහා කඹ ඇදීමේ තරග&#3514


  • Total voters
    307
  • Poll closed .
Status
Not open for further replies.

Meva

Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    checkered-flag-emoticon-animated.gif
     

    conqureshadow

    Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    ඔන්න එහෙනං මගේ චන්දය බඩීගෙ පිලට දුන්නෙමි :rofl::rofl::rofl::rofl::rofl::rofl:


    ගෑනු ඔහොම්මයි බන්
    මොනා උනත් උබේ වෝට් එක පොයින්ට්ස් 100කට වඩා අපිට වටිනවා අයියේ
    11.gif
     

    .::|Dark_Knight|::.

    Well-known member
  • Feb 14, 2011
    1,881
    265
    83
    Sri Lanka
    කැවුම් ???? :rofl::rofl::rofl: හා ...
    ප්ලේන්ටි බිව්වා :D:D:D
    rep තහනං :baffled::baffled::baffled:

    මේ වසර පුරාවට ඔබ විසින් පල කරන ත්‍රෙඩ් ප්‍රොමෝට් කිරීම. ලියන කවි, ගීත,නිසැඳෙස් කෙතරම් අවුල් වුවද, සෑම විටම හොඳ කීම:cool::cool:. කොහොමද මේ offer එක:P
     
    Last edited:

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    වසරේ මහා පාවාදීම
    කණ්ඩායමකට වැටුනනම් තරග කරානම් තමා හොද
    මොකද දෙපැත්තෙම ඉන්නෙ හිතවත්තු:angry::angry::angry:
    හිතවත්තු වැඩි පැත්තට දෙන්න ඕනේ. ඒක තමා හරි.
     

    tharindunisal

    Member
    Dec 12, 2008
    1,009
    95
    0
    Sri Lanka
    2013 බක්මහ මහා කඹ ඇදීමේ තරගය

    thread 1 - පූස් 128 බඩී 89

    thread 2 - පූස් 61 බඩී 127

    thread 3 - පූස් 130 බඩී 148

    බඩී - 364
    පූස් - 319



    බඩී කණ්ඩායම පූස් කණ්ඩායමට වඩා මනාප 45 ක් ඉදිරියෙන්


    OhNo5.gif
    OhNo5.gif
    OhNo5.gif


    සැයු හොර ඡන්ද ගණන් බලා නොමැත

    images
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    වසරේ මහා පාවාදීම
    කණ්ඩායමකට වැටුනනම් තරග කරානම් තමා හොද
    මොකද දෙපැත්තෙම ඉන්නෙ හිතවත්තු:angry::angry::angry:
    මගේ යාලුවෝ ගොඩක් ඉන්නේ පූස්ගේ පිලේ :(:(:(
    sad-crying-smiley-face.gif
     
    Status
    Not open for further replies.