එහෙම වෙන්නේ නෑ. මුලින් දුන්න එක තමා වලංගු පස්සේ දීපූව අවලංගු වෙනවා. එහෙම තමා නීතිය.
![]()

බියවැද්දීම් ගැන නම් කියවන්න එපා....... උඹලගේ ටීම් එකේ බ්ලැකයි ටූලියයි දීපු ගේම අපි දැක්කා......ෆේක් උන් බස්සල. බලහත්කාරකන් කරල. මඩ ගහල, බිය වද්දල membersලව![]()



ඔයමනේ මල්ලි ටිකකට කලින් කිව්වේ සස්ලිට් දෙපෙත්තට වැනෙනවා , sure නැති පොරක් කියල
![]()
කව්ද යකෝ මාව යක්ශය කරන්න හදන්නේ ...කව්ද සසාව රිදෙව්වේ
ඒක ගැන මිනිස්සු කියවද්දි ඉබ්බෙක් කට්ට කුඩු කරගත්ත කිව්වාම හරි නෑ 
ඕක දැකපු නිසා තමයි game එකට ආවේ... මොකද එළකිරි එකේ ඉන්නේ fun උපරිමේටම තේරෙන අයනේ ... ඒත් කොහෙද , එහෙම නැති අයත් ඉන්නවනේ serious ගන්න



ෆේක් උන් බස්සල. බලහත්කාරකන් කරල. මඩ ගහල, බිය වද්දල membersලව![]()

පූස්;14800939 said:චපල u knw me, චපල u knw mee
හර්ෂත් අපිට තමයි. අක්කා ඇවිල්ල අයිස් ක්‍රීම් ගොඩක් දෙනව කියල මම මගෙ පැත්තට ගත්තෙ.
දැන් ගිහින් පැනපල්ලා ළිඳේ
![]()



ගණන් ගන්න එපා නංගිඕක දැකපු නිසා තමයි game එකට ආවේ... මොකද එළකිරි එකේ ඉන්නේ fun උපරිමේටම තේරෙන අයනේ ... ඒත් කොහෙද , එහෙම නැති අයත් ඉන්නවනේ serious ගන්න


කොහෙද එහෙම තියෙන්නේ?![]()
කව්ද යකෝ සසාව අඩෙව්වේ.... බැහැපිය එලියට කිව්වම අහල ... කපනවා නැකතට අහලවල් එක
බියවැද්දීම් ගැන නම් කියවන්න එපා....... උඹලගේ ටීම් එකේ බ්ලැකයි ටූලියයි දීපු ගේම අපි දැක්කා......![]()
ඇයි අවුල්ද? 
එයා දෙපැත්තටම දෝලනය වෙවී හිටියේ
ඒ උනාට ඔයා කරපු පාවාදීමට අපිට දුන්නා