ඒක කියන්න වෙන්නේ උඹලටම තමයි.....බඩී පිලට තියෙන්නේ රීපීට් වෙච්ච චන්ද පමණක් බව තහවුරු වෙමින් පවතිනවා.

කොහොම වුනත් කමක් නෑ.....27,000ට සුභ පැතුම් මචන්......

ඒක කියන්න වෙන්නේ උඹලටම තමයි.....බඩී පිලට තියෙන්නේ රීපීට් වෙච්ච චන්ද පමණක් බව තහවුරු වෙමින් පවතිනවා.

ඔව් අවුල්. ඇයි අවුල්ද?මොනවද මොනවද..?
ඒකනේ.. අද මට කිව්වා ඊයෙ පැය 17ක් කට්ට කෑවා කියලා මේක වෙනුවෙන්.. පවු වැඩේ..
මම..ඇයි අවුල්ද..?
අරුණයා..

වෙන මොනවද ඉතින් ජාතික පානය තමයි.......මොනවද මොනවද..?

ඒ වෙනුවට මෙන්න අපගේ උත්තමාචාරය![]()