මහා කඹ ඇදීමේ තරගය[2013] Part 3

මහා කඹ ඇදීමේ තරග&#3514


  • Total voters
    307
  • Poll closed .
Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ආහ්.. පට්ට පදිරි ගඳක්නේ බං තියෙන්නෙ..:dull:
    උඹත් ගල් ගහන්නේ නැති එකෙක් වගේ......:dull::dull::dull:
    අපි ඉතින් දුප්පත් මිනිස්සුනේ මචන්..... ඕක තම‍යි අපිට ති‍යන ජාතික පාන‍ය......:cool::cool::cool:
     

    daredevill

    Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell
    අපේ ඔක්කොම අන්තිම එකේ ඡන්දේ දීලා ති‍යෙන්නේ..... අර අ‍යින් වුන තුන්දෙනා හැර......

    11.gif
    එහෙනම් ඉතින් බය වෙන්න දෙයක් නෑ, :yes:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ගීත්.....මොනවා උනත් කමක් නෑ.....6ට poll එක close කරපන්.....දැන් නම් හොඳටම ඇති වගේ......:dull::dull::dull:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Team පූස් = 294 vs Team CrazyBuddy = 239
    කෝ බඩී ටීම් එක.
    :P:P:P
    කරන්න දෙයක් නෑ.. සමහර එවුන් ටීම් එක සිලෙක්ට් කරන දවසෙ ආවට පස්සෙ ඔන්ලයින් ඇවිත් නෑ.. උන් කොහොම ගේන්නද බං.. අපි උන්ගෙ නම්බර් එකක්වත් දන්නෙ නැහැනේ.. මොකද ටීම් එකට අපිට කැමති අය ගන්න අවසර නැහැනේ..

    මම අන්තිමට වෝට් කළා, ;)
    එල මචෝ..

    අපේ ඔක්කොම අන්තිම එකේ ඡන්දේ දීලා ති‍යෙන්නේ..... අර අ‍යින් වුන තුන්දෙනා හැර......
    තව කිහිපදෙනෙක් අඩුයි බං..
     
    Status
    Not open for further replies.