poddak hitapanko ivara venakan.....thama membersla kidenek vote karala nadda kiyala balapan boruvata ka gahanne nathuva.....![]()

ගීත්.....මොනවා උනත් කමක් නෑ.....6ට poll එක close කරපන්.....දැන් නම් හොඳටම ඇති වගේ......![]()


දුප් අප්පුඩි ගහන්න ආව ඒ පාර
අපි බඩගින්නෙ ඉන්නෙ
කවුම් ටිකක් හදන් වර
කියුට් බේබි තේ හදනවා
අපි බලමු මචන් මොකද වෙන්නේ කියලා......දැනට පූස්ලා ඉස්සරහින් ඉන්නේ......rex lokka...mokada ban venne....
common අයියා .... !!!!! කවුම් කාල ඉවරයි .... තේ බොන ගමන් ... ඕන නං ගිහින් හදන බොන්න ... එනවා මෙතන orders දෙන්න![]()
කරන්න දෙයක් නෑ.. සමහර එවුන් ටීම් එක සිලෙක්ට් කරන දවසෙ ආවට පස්සෙ ඔන්ලයින් ඇවිත් නෑ.. උන් කොහොම ගේන්නද බං.. අපි උන්ගෙ නම්බර් එකක්වත් දන්නෙ නැහැනේ.. මොකද ටීම් එකට අපිට කැමති අය ගන්න අවසර නැහැනේ..


මේ තත්වය ගැන හිතලා බඩීට දෙනවාTeam පූස් = 294 vs Team CrazyBuddy = 239
කෝ බඩී ටීම් එක.



damme kelinma post karapu piliwelata depattata, bohoma sadaranawa
ubata ahu una set eka awl nam ithin karume thama![]()
