මහා කඹ ඇදීමේ තරගය[2013] Part 3

මහා කඹ ඇදීමේ තරග&#3514


  • Total voters
    307
  • Poll closed .
Status
Not open for further replies.

Sonique

Well-known member
  • Oct 22, 2007
    25,167
    11,184
    113
    Forest
    පිස්සුනේ බං.. උන් අවුරුද්ද කනවා ඇති.. :rofl:


    එල එල බුදුසරණයි.. වැනෙන නැලවෙන රාත්‍රියක් වේවා..! :love:


    උඹ කෙල්ලෙක් උනා නම් ආසයි.. කොල්ලෙක් නිසා ආස නෑ.. :no:


    අනිවා..:yes:

    ඇස් වහපන් එතකොට ෂේප් :rofl:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    එක මාරක් කියන්නේ .. බෝතල් මුදියක් වගේ ඕකට...
    අඩේ..... ඌ පට්ට බෙබෙක්නේ....මට නම් කාල තම‍යි නි‍යම ගාන.....:cool::cool::cool:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-

    ඔන්න මම මේකට set උනෙ පළවෙනි සෑරේට. වෑඩේ නම් එළකිරි. යාලුවො ටිකකුත් අදුනගන්ඩ ලෑබුනා. ඊලග අවුරුද්දෙ කඹ අදින්ඩත් set වෙනවා පුලුවන් උනොත්.
    :yes:

    අනo මන්o කිව්වෙ Fun එකට හොදේ
    ;)

    පස්සේ set වෙමු.
    ජය වේවා!
    :cool:
    repost:eek:



    දැන් මේ ගීත දාන ඒක අපි ගණන් එකතු කරලා අඩු කරලා හදා ගන්න ඕනද? :dull:
    :no::no:
    ඉන්නට බැරිය පමා උනොත පාටිය මිස්වේ
    කැපෙමි අපි ගියා
    හැමෝටම සුභ අලුත් අවුරුද්දක් වේවා
    elakiri:D
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    මහ බලු මිනිස්සු ඕ‍යි..... අපිට කි‍යන්නේ නැතුව බීලනේ.....:dull::dull::dull:


    ඊලග සැරේ වත් වරෙන් කෝ.. බැල්ක් ලේබල් බොන්න කෙකෙන් නැතිව ගමේ උන්ට නිකන දීලා අවේ.. :cool:
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    ඉන්නට බැරිය පමා උනොත පාටිය මිස්වේ
    කැපෙමි අපි ගියා
    හැමෝටම සුභ අලුත් අවුරුද්දක් වේවා

    ගසන ඒක ගසාපන් අය්යේ ගෙරට යන පාර කාර්පට් වෙලා පේන්න..
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඊලග සැරේ වත් වරෙන් කෝ.. බැල්ක් ලේබල් බොන්න කෙකෙන් නැතිව ගමේ උන්ට නිකන දීලා අවේ.. :cool:
    එල එල.... ඊලඟ පාර මට කාලක් වෙන් කරලා ති‍යපන්.... මට හොඳටම අති......:cool::cool::cool:
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    ඉන්නට බැරිය පමා උනොත පාටිය මිස්වේ
    කැපෙමි අපි ගියා
    හැමෝටම සුභ අලුත් අවුරුද්දක් වේවා

    හා හා පලයන්.

    උඹටත් හැපි බර්ත් ඩේ. ආ නෑ නෑ
    :P:P:P

    සුභ අලුත් අවුරුද්දක් වේවා.

    :D:D:D
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    අඩේ..... ඌ පට්ට බෙබෙක්නේ....මට නම් කාල තම‍යි නි‍යම ගාන.....:cool::cool::cool:


    ඕකා ගෙන කතා අක්රලා වෙඩක් නැ.. බෝතල් කට තියන් ගහන්නේ.. ඇහේ හැටි දැකලා තියෙනවා නේ.. :rolleyes:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඒකත් ඇත්ත තමා. අවුරුදු එන්නේ එකපාරනේ අවුරුද්දකට.

    :P:P:P
    ඒකනේ ඕයි මෙච්චර වෙලා කිව්වෙ.. ඇස් දෙක පස්සෙ හයි කරගෙනද තෝ හිටියෙ..:frown:

    ඇස් වහපන් එතකොට ෂේප් :rofl:
    මල්ලි ඔයා සැලොන් එකකද වැඩ කරන්නෙ.. :dull:
     
    Status
    Not open for further replies.