මහා කඹ ඇදීමේ තරගය[2013] Part 3

මහා කඹ ඇදීමේ තරග&#3514


  • Total voters
    307
  • Poll closed .
Status
Not open for further replies.

Sonique

Well-known member
  • Oct 22, 2007
    25,167
    11,184
    113
    Forest
    කොණ්ඩෙ පොඩ්ඩක් කපාගෙන.. මූණට ෆේෂල් එකක් දාගන්න.. :dull:

    හා අපි මූන කොටට කපල පැත්තට පීරල කොන්ඩෙට ෆේෂල් එකක් කරමු. වාඩි වෙන්න :D
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    මානසිකව වට්ටන්න එපා බොල....මමයි අරුයි ආවම අබ්සින්ත් ඕන :love: :love:


    අනේ තෝ එන සින්ගපොර් ... අනිවා අපි දෙන්න සෙට් වෙලා ගහනව .... :D
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    ඔන්න මම මේකට set උනෙ පළවෙනි සෑරේට. වෑඩේ නම් එළකිරි. යාලුවො ටිකකුත් අදුනගන්ඩ ලෑබුනා. ඊලග අවුරුද්දෙ කඹ අදින්ඩත් set වෙනවා පුලුවන් උනොත්.
    :yes:

    අනo මන්o කිව්වෙ Fun එකට හොදේ
    ;)

    පස්සේ set වෙමු.
    ජය වේවා!
    :cool:
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    මේකේ ඇක්ටිව් නැති එකෙක් නිකන් එදා ටූගේ ත්‍රෙඩ් එකේ පෝසට් දාල ඌයි,තව නිකන් ගොඩ උන එකෙකුයි පෝස්ට් දාලා බඩියගේ ටීම් එකට කරුමෙට සෙට් උනා
    උන් එදා ඉදන් ලොග් වෙලත් නෑ

    මම 5techta දැන් කෝල් කලා ඌ එනකොට පෝල් එක ක්ලෝස්

    මෙහෙන් 2ක් එහෙට දුන්නා

    අනිත් උන් දුන්නා ඔක්කොම
    පොයින්ට්ස් කෙසේ වෙතත් මැම්බර්ලගෙන් බඩීට වැඩී
    අනිත් පැත්තට සාපේක්ශව වැඩිය බැහැලා කලෙත් නැතිව
    හොද ගේමක් දුන්නා

    ඔටුවට,සසාටයි පින් දීපන් , මම dmtx කිව්වේ උබලට සප් ඒක දෙන්න නැත්නම් ගේමක් නැහැ කියල... හොඳ වෙලාවට සැසි ඔටුවයි හිටියේ නැත්නම් මේක ත්‍රෙඩ් 3ක් යන්නෙත් නැ,... ගයන් අය්ය තමයි බැහැලාම වැඩ කලේ කට්ට කාගෙන
     
    Status
    Not open for further replies.