මහා කඹ ඇදීමේ තරගය[2013] Part 3

මහා කඹ ඇදීමේ තරග&#3514

  • Total voters
    307
  • Poll closed .
Status
Not open for further replies.

prasad9805

Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    සොරි මලයා ආයේ ඊළග අවුරුද්දේ. මීට පස්සේවත් කලින් ටීම් එකට වෝට් කරපන්. වාසි ගන්න කියලා වැනි වැනි ඉන්නේ නැතුව.

    උඹ දන්න රෙද්ද. අපි ගැහුව ගේම අපේ උන් දන්නවා. උඹලා මුකුත් කරේ නෑ කියල උඹලත් දන්නවා.:P:P:P
     
    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    ඩයස් කොල්ල පොස්ට් 273 :dull:

    ඌ අපේ ටීම් මෙම්බර් කෙනෙකුත් එක්ක ඒ ඡන්දේ ගන්න වෙනවා. එහෙනම් ඌව ටීම් එකට දාන්නේ නැතුව ඉන්න තිබ්බා.

    :confused::confused::confused:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ඒකනේ.. උන් නැත්තං අපිට මේ තැනටවත් එන්න ලැබෙන්නෙ නෑ.. ගයියට ඉතිං එළකිරියම ආදරෙයිනේ..:D

    මචං ඔය රේඩියෝ කියන එකා මනුස්සයෙක්ද..? :dull:

    සදාදර ගයෝ... දොයියගෙන නැගිට්ටායි පුටා..
    :yes:;)
    තැන්කූ වේවා ග‍යාන් අ‍යි‍යේ දීපු සප් එකට.....:cool::cool::cool:
    ;):love:
    පැටියා;14801898 said:
    ඌ අඩු වයසින් ඉපදිලා තියෙන්නෙ :rofl:
    :rofl:
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,167
    11,184
    113
    Forest
    ඇයි යකෝ :angry::angry::angry:

    මුං මේක ක්ලෝස් කරනවා කියලා මට කලින් දැනෙනවා කියලා හිතුවද උබ :oo:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    පුටේ අපි පරාදයි පුටේ :( :( :( එවනවා කිව්වා කිරි පැණි කැන්සල් කල :angry:
    2.gif
     
    chucks

    Well-known member
  • Aug 2, 2006
    6,239
    386
    83
    Infront of the LAPTOP

    ඌ අපේ ටීම් මෙම්බර් කෙනෙකුත් එක්ක ඒ ඡන්දේ ගන්න වෙනවා. එහෙනම් ඌව ටීම් එකට දාන්නේ නැතුව ඉන්න තිබ්බා.

    :confused::confused::confused:

    සොරි මලයා ආයේ ඊළග අවුරුද්දේ. මීට පස්සේවත් කලින් ටීම් එකට වෝට් කරපන්. වාසි ගන්න කියලා වැනි වැනි ඉන්නේ නැතුව.
     
    daredevill

    Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell
    පැටියා;14801910 said:
    අවුලක් නෑ Self Satisfaction එක ඉතුරුයිනෙ :D:yes:

    නෑ බං ඒක මගේ පොස්ට් එකක් නෙවෙ යි. :P;)
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    සොරි මලයා ආයේ ඊළග අවුරුද්දේ. මීට පස්සේවත් කලින් ටීම් එකට වෝට් කරපන්. වාසි ගන්න කියලා වැනි වැනි ඉන්නේ නැතුව.
     
    conqureshadow

    Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63

    සොරි මලයා ආයේ ඊළග අවුරුද්දේ. මීට පස්සේවත් කලින් ටීම් එකට වෝට් කරපන්. වාසි ගන්න කියලා වැනි වැනි ඉන්නේ නැතුව.

    :yes::yes::yes:

    ubalage un tamai bagayak uwa rawattagena tiya gaththe
    ubalage inne hena kapatiyo