මහා කඹ ඇදීමේ තරගය[2013] Part 3

මහා කඹ ඇදීමේ තරග&#3514

  • Total voters
    307
  • Poll closed .
Status
Not open for further replies.

daredevill

Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell
    එලියට වරෙන් ගීත්q :angry:

    :D අපෙ ටීම් එකෙත් ඉන්නවා යලට මහට එලකිරි එන එවුන්, අඩු වයසින් ඉපදිච්ච එවුන් එහෙම.
    ඕවා කියන්න තිබ්බෙ චන්දෙට කලින් නොමිනේෂන් වෙලාවෙ :D:yes:
     
    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,779
    113
    ඇයි එන්නද ? අනේ හු"
    පිස්සුද කොල්ලො ඒක අවුලක් නැහැ.. දවසෙම මේකට වෙලා ඉන්න බැහැනේ උඹට වුණත්.. අනික මේ අවුරුදු දවසෙ.. ඒත් ඉතිං උඹ කලින් වෝට් එක දාලා ගියා නම් ඉවරයි.. අපරාදෙ.. ලකුණු දහයක්..

    ඒක ඇත්ත..ඒත් බං කල් වැඩියි කියලා හිතුනා..අනික බං තව දවස් තිබ්බනේ මේ පිත්තම ක්ලෝස් කරන්න :oo: මුං හෙන ගහන්න වගේනේ ක්ලෝස් කලේ :angry::angry:
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,167
    11,184
    113
    Forest
    :D අපෙ ටීම් එකෙත් ඉන්නවා යලට මහට එලකිරි එන එවුන්, අඩු වයසින් ඉපදිච්ච එවුන් එහෙම.
    ඕවා කියන්න තිබ්බෙ චන්දෙට කලින් නොමිනේෂන් වෙලාවෙ :D:yes:

    අනේ මගේ වස්තු කටේ උම්මා බෝලෙ දාන අකුරු පොඩියට දාපන් පුටේ :dull: :rolleyes:
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    පිස්සුද කොල්ලො ඒක අවුලක් නැහැ.. දවසෙම මේකට වෙලා ඉන්න බැහැනේ උඹට වුණත්.. අනික මේ අවුරුදු දවසෙ.. ඒත් ඉතිං උඹ කලින් වෝට් එක දාලා ගියා නම් ඉවරයි.. අපරාදෙ.. ලකුණු දහයක්..
    5tech gananam katha karala wadak na :dull:
     
    Status
    Not open for further replies.