හුරේ පරෙයියා බඩිය දිනලා... තනි ඇහැට ඉක්ක වැටෙන්නේ... අර ඔටුවා එක්ක පුදුම තරහක් එන්නේ.

හුරේ පරෙයියා බඩිය දිනලා... තනි ඇහැට ඉක්ක වැටෙන්නේ... අර ඔටුවා එක්ක පුදුම තරහක් එන්නේ.

ඇයි යකෝ
මුං මේක ක්ලෝස් කරනවා කියලා මට කලින් දැනෙනවා කියලා හිතුවද උබ![]()

දුක් කරදර මැදආයිත් ආවා කියහන්කො
ඒක අසාදාරනයි බන්
වෙලාවක් පිලිවෙලක් තියෙන්න ඕනේ ඕනෙම වැඩක

පූස් total votes 266
rejected 32 votes
removed 15 for voting on both teams
පූස් total votes = 266- 32-15 = 219
CrazyBuddy total votes 320
rejected 27 votes
removed 15 for voting on both teams
CrazyBuddy total votes = 320 - 27-15 = 278

ko ane thama prathipala awe naneඋඹ දැන්නද එන්නේ ඡන්දේ දුන්නද ?
![]()
api me balan inne 
පිස්සුද කොල්ලො ඒක අවුලක් නැහැ.. දවසෙම මේකට වෙලා ඉන්න බැහැනේ උඹට වුණත්.. අනික මේ අවුරුදු දවසෙ..ඌට මැන්ටල්.. අද කසිප්පු බීලා..
පයිත්තියන්ද ඕයිහුරේ පරෙයියා බඩිය දිනලා... තනි ඇහැට ඉක්ක වැටෙන්නේ... අර ඔටුවා එක්ක පුදුම තරහක් එන්නේ.

? Copy කරපන්
හුරේ පරෙයියා බඩිය දිනලා... තනි ඇහැට ඉක්ක වැටෙන්නේ... අර ඔටුවා එක්ක පුදුම තරහක් එන්නේ.

උඹ බොරුද කොහෙද කියන්නෙ..