අඩෝ ගීත හෙලා දකිනවා මේක... උබල ප්ලෑන් කරලා අපිට ටොක්ක ඇන්නේ

ඩයස් කොල්ලයි , Zuen මේක දැක්ක නම් බඩ කපන මැරෙනවා ලොල් ඔයි ... ගීතෝ ඩයස් කොල්ල ටීම් මෙම්බර් කෙනෙක් බන් පොඩ්ඩක් ඒක සලකපන්කෝko ane thama prathipala awe naneapi me balan inne
![]()
දැන් කවුද දිනුම්පූස් total votes 266
rejected 32 votes
removed 15 for voting on both teams
පූස් total votes = 266- 32-15 = 219
CrazyBuddy total votes 320
rejected 27 votes
removed 15 for voting on both teams
CrazyBuddy total votes = 320 - 27-15 = 278
ඒක අසාදාරනයි බන්ඒකට කරන්න දෙයක් නෑ
ඕවා කියන්න තිබ්බෙ චන්දෙට කලින්
ඇයි යකෝදැන් මේකත් copy කර ගනින්![]()




පූස් total votes 266
rejected 32 votes
removed 15 for voting on both teams
පූස් total votes = 266- 32-15 = 219
CrazyBuddy total votes 320
rejected 27 votes
removed 15 for voting on both teams
CrazyBuddy total votes = 320 - 27-15 = 278
මැන්ටල්.ද මනුස්සයෝ.අපෙ ටීම් එකෙත් ඉන්නවා යලට මහට එලකිරි එන එවුන්, අඩු වයසින් ඉපදිච්ච එවුන් එහෙම.
ඕවා කියන්න තිබ්බෙ චන්දෙට කලින් නොමිනේෂන් වෙලාවෙ![]()

කෝරලේ මහත්තයා උඹගෙ දෙපැත්තටම දුන්නා කිව්වා.. චිකේ.. ලැජ්ජයි ඕයි..


අපි ප්‍රතිවාදියෝ එක්ක ඉන්නේ ඒ මූඩ් එකෙන් , ඔය අපිට වෝට් කරේ නැහැනේඅනේ මගේ වස්තු කටේ උම්මා බෝලෙ දාන අකුරු පොඩියට දාපන් පුටේ![]()
![]()




පූස් total votes 266
rejected 32 votes
removed 15 for voting on both teams
පූස් total votes = 266- 32-15 = 219
CrazyBuddy total votes 320
rejected 27 votes
removed 15 for voting on both teams
CrazyBuddy total votes = 320 - 27-15 = 278
We are the champion,
ඒක අසාදාරනයි බන්
වෙලාවක් පිලිවෙලක් තියෙන්න ඕනේ ඕනෙම වැඩක


? Copy කරපන්