ඒක නෙමෙයි MTA පැත්තේ ගියෙ නැද්ද?![]()



ගියා බන් ,,,,,
මරු වැඩක් උනානේ ..
hood තවත් ෆේක් එකකින් ඇවිත් පට්ට පිස්සුවක් කෙලියනේ .........
ඒක නෙමෙයි MTA පැත්තේ ගියෙ නැද්ද?![]()



ගියා බන් ,,,,,
මරු වැඩක් උනානේ ..
hood තවත් ෆේක් එකකින් ඇවිත් පට්ට පිස්සුවක් කෙලියනේ .........
එහෙමද..අනේ මන්ද මුට මෙච්චර කියලත්..පූස්;14804996 said:
කුක්කු පුතේ අපි කසාද බඳිමු.
![]()

පට්ට නෙහ්...

ගියා බන් ,,,,,
මරු වැඩක් උනානේ ..
hood තවත් ෆේක් එකකින් ඇවිත් පට්ට පිස්සුවක් කෙලියනේ .........

මොකෝමම නිදා ගන්නවා නුවන් අය්යේ.... හෙට වැඩ ... බුදුසරණයි



එහෙමද..අනේ මන්ද මුට මෙච්චර කියලත්..



උඹ කලින් බැඳපු එකියක් ද..? ළමයි ඉන්නවද..? වරදට සමාව ඕනද..? දෙන්නෑ තොට සමාව..
උබට කවුද ගේම ඇද්දේ ..........අපි ලැග් වෙනකොට තමා කට්ටිය ගේම දාන්නෙ..



ආයේ ban වෙන්න ඇති..
ඔව් බන් ,,,,
උගේ කයියනම් පට්ට අවංක
ඒත් කරන්නේ 2.50 වැඩ ...........
පූස්;14805026 said:
උබට කවුද ගේම ඇද්දේ ..........![]()

ටු ලිටිල් වෙත
සහොදරත්වයෙන්
මම කියන්න ඔන එක කියන මනුස්සයෙක් එකට මාත් එක්ක අමනාපව ෆ්රෙන්ඩ් ලිස්ට් එකෙනුත් අයින් කරාට ප්රශ්නයක් නැත තරහකුත් නැත දුකකුත් නැත
ඔයාට මම් කිවුවෙ පැත්තක් ගන්න එපා කියලා විතරයි
හෙතු
කබ ඇදිම සංවිදානය කරන දෙන්නගෙන් ඔයා කෙනෙක් විම විනිසුරුවෙක් විම
(අපෙ පුසා කියලා තිබුනා එයා ත්රෙඩ් දැම්මට සංවිදායක විනිසුරු නෙමෙ කියලා)
එක රැවටිමක්නෙ මචන් එයාට එහෙනම් පැත්තක් නොගෙන ඉන්න තිබුනා
උබට අපක්සපාතිව ත්රෙඩ් එක දාන්න විනිසුරු කරන්න මෙ එලකිරියෙන් කෙනෙක් හොයා ගන්නම
හිටියෙ නැද්ද?
මෙන්න අනික එයා ත්රෙඩ් එක දාලා පලවෙනි වොට් එකත් එයාම දාලා(ටු)
පලවෙනි පොස්ට් එක හො දෙවෙනි පොස්ට් එක දාන කෙනාට කියනවා
පුසාට වොට් කරන්න රෙප් දෙනවා කියලා එ අතර පි ඇම් විඇම් මගිනුත් කියනවා පුසාට වොට්
කරන්න රෙප් දෙන්නම් එයාව දිනවන්න කියලා
ඔතන සදාරණයක් තියෙනවාද?
එක හරිද?
චන්දය ගනන් කරන පවත්වන කොමසාරිස්ම කියනවා මෙ පිලට වොට් කරන්න කියලා
ඔතන තියෙන සදාරනය මොකක්ද එහෙමනම් වොට් මගුලක් නොකර
කෙලින්ම පුසා පිල දිනුම් කියලා දෙන්න තිබුනානෙ
මම ඔක වැරදි කියන එක මගෙ වරදක්ද?
නැත්නම් මම් සදාරණය වෙනුවෙන් කතා කරාද
මෙකට විරුද්ද විම නිසා මම් නරක මනුස්සයෙක් උනාද
දැන් මම පණ්ඩිතයා ඔලුව ලොකුයි උබට වැඩක් නැහැනෙ කියලා සමහර විට ගොඩාක් අය බනිවි නමුත් මම ඇත්ත වෙනුවෙන් හැමදාම පෙනි ඉන්නවා මට බනින අය බැන්නට මට කමක් නැහැ ප්රරාද විම මට ප්රශ්නයක් නෙමෙ මට එකමහ දෙයක් නොවන බව කරුණාවෙන් සලකන්න
දිනපු පිලට අවංකව සුබ පතනවා බොක්කෙ එකක් හක්කෙ එකක් මගෙ ලග නැහැ කියලා
දන්නො දනිති
හිත් රිදිමක් උනානම් සොරි![]()
