මහා කඹ ඇදීමේ තරගය[2013] RESULTS

Status
Not open for further replies.

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
උබල අහස කුරු අරියාද
avatar71029_19.gif
 

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
:yes::yes::yes:
ගියා බන් ,,,,,
මරු වැඩක් උනානේ ..
hood තවත් ෆේක් එකකින් ඇවිත් පට්ට පිස්සුවක් කෙලියනේ .........
:rofl: එහෙමද..අනේ මන්ද මුට මෙච්චර කියලත්..
 

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පූස්;14804996 said:

    කුක්කු පුතේ අපි කසාද බඳිමු.
    tuzki-bunny-emoticon-007.gif
    උඹ කලින් බැඳපු එකියක් ද..? ළමයි ඉන්නවද..? වරදට සමාව ඕනද..? දෙන්නෑ තොට සමාව..:frown:

    :dull: පට්ට නෙහ්...
    නැත්තං.. අත් දෙක පට්ට සුවඳයි වෙඩි බෙහෙත් ඇල්ලුවම..:love:

    :yes::yes::yes:
    ගියා බන් ,,,,,
    මරු වැඩක් උනානේ ..
    hood තවත් ෆේක් එකකින් ඇවිත් පට්ට පිස්සුවක් කෙලියනේ .........
    අපි ලැග් වෙනකොට තමා කට්ටිය ගේම දාන්නෙ..:angry:
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    hih hih
    congratz roviyoooo
    ubata addee nethi unata uba mage bokkak hode hehehehh
    mata arun pagawa dunna wediyen...e hinda ithin amaruwen hari vote kara ban(hahahah)
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    ටු ලිටිල් වෙත
    සහොදරත්වයෙන්

    මම කියන්න ඔන එක කියන මනුස්සයෙක් එකට මාත් එක්ක අමනාපව ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකෙනුත් අයින් කරාට ප්‍රශ්නයක් නැත තරහකුත් නැත දුකකුත් නැත
    ඔයාට මම් කිවුවෙ පැත්තක් ගන්න එපා කියලා විතරයි
    හෙතු

    කබ ඇදිම සංවිදානය කරන දෙන්නගෙන් ඔයා කෙනෙක් විම විනිසුරුවෙක් විම
    (අපෙ පුසා කියලා තිබුනා එයා ත්‍රෙඩ් දැම්මට සංවිදායක විනිසුරු නෙමෙ කියලා)
    එක රැවටිමක්නෙ මචන් එයාට එහෙනම් පැත්තක් නොගෙන ඉන්න තිබුනා
    උබට අපක්සපාතිව ත්‍රෙඩ් එක දාන්න විනිසුරු කරන්න මෙ එලකිරියෙන් කෙනෙක් හොයා ගන්නම
    හිටියෙ නැද්ද?:P

    මෙන්න අනික එයා ත්‍රෙඩ් එක දාලා පලවෙනි වොට් එකත් එයාම දාලා(ටු)
    පලවෙනි පොස්ට් එක හො දෙවෙනි පොස්ට් එක දාන කෙනාට කියනවා
    පුසාට වොට් කරන්න රෙප් දෙනවා කියලා එ අතර පි ඇම් විඇම් මගිනුත් කියනවා පුසාට වොට්
    කරන්න රෙප් දෙන්නම් එයාව දිනවන්න කියලා
    ඔතන සදාරණයක් තියෙනවාද?
    එක හරිද?
    චන්දය ගනන් කරන පවත්වන කොමසාරිස්ම කියනවා මෙ පිලට වොට් කරන්න කියලා
    ඔතන තියෙන සදාරනය මොකක්ද එහෙමනම් වොට් මගුලක් නොකර
    කෙලින්ම පුසා පිල දිනුම් කියලා දෙන්න තිබුනානෙ
    මම ඔක වැරදි කියන එක මගෙ වරදක්ද?
    නැත්නම් මම් සදාරණය වෙනුවෙන් කතා කරාද
    මෙකට විරුද්ද විම නිසා මම් නරක මනුස්සයෙක් උනාද

    දැන් මම පණ්ඩිතයා ඔලුව ලොකුයි උබට වැඩක් නැහැනෙ කියලා සමහර විට ගොඩාක් අය බනිවි නමුත් මම ඇත්ත වෙනුවෙන් හැමදාම පෙනි ඉන්නවා මට බනින අය බැන්නට මට කමක් නැහැ ප්‍රරාද විම මට ප්‍රශ්නයක් නෙමෙ මට එක :cool:මහ දෙයක් නොවන බව කරුණාවෙන් සලකන්න
    :yes:

    දිනපු පිලට අවංකව සුබ පතනවා බොක්කෙ එකක් හක්කෙ එකක් මගෙ ලග නැහැ කියලා
    දන්නො දනිති
    හිත් රිදිමක් උනානම් සොරි
    2.gif
    :oo:
    මට පුළුවන් උපරිමෙන් මේක සාදාරණව කරන්න උත්සාහ කලා බන්
    ටූලි චන්ද ගණන් කරන්න හිටියෙ නෑ එයා නිදි 100% මම තනියම කරේ. software දෙකකින් තමා ගොඩක් ගණන් බැලුවෙ ඩුප්ලිකේට් හෙව්වෙ...., ෆේක් / eligible votes හොයන එක තමා අතින් කරේ. ලොකු වැරදීම් වෙන්න තියෙන සභාවිතාව ඒක නිසා අඩුයි.
    සචිත් සහ මල් පප්පට කිව්ව සප් එක දෙන්න කියල ඒත් ඒ දෙන්නට සිද්ධිය තේරෙනව මදි ඉතින් මමම කරා.

    පොඩි පොඩි වැරදි වෙන්න ඇති මමත් මනුස්සයෙක්නෙ. තනියම මෙච්චර ලොකු දෙයක් කරන එකේ අමාරුව දන්නෙ මම තමා :oo:

    ටූලිට මම ඉතින් කිව්ව ඔයා පැත්තක් ගන්න එක හරි නෑ නේද කියල. එයාගෙ තීරණයට මට බලපෑම් කරන්න අයිතියක් නෑ. එයා ත්‍රෙඩ් එක දැම්මට අනිත් වැඩ ඔක්කොම කරේ මම නිසා.

    ඇත්තට බඩිය පැරදුනෙ ටීම් මෙම්බර්ල නිසා. උන් අනිත් පැත්තට දුන්න සහ නොදී හිටිය. ඒක වලක්වගත්ත නම් උඩින් දිනුම් මොකද වෝට් නම් බඩියට ගොඩක් වැඩී.
    ටීම් මෙම්බර්ල තේරුවෙ ත්‍රෙඩ් එකට පෝස්ට් දාපු පිළිවෙලට නිසා ඒකෙ අසාදරණයක් උනා කියන්න බෑ. පැන්න 3දෙනා බේර ගත්ත නම් හෝ එකෙක් දෙන්නෙක් බාගත්ත නම් මේක මීට ගොඩක් වෙනස් වෙනව :D
     
    Status
    Not open for further replies.