නොමිලේ ඩෙබිට් කාඩ් එකක් $25 සමග
*හරි අපි බලමු Payoneer Card කියන්නේ මොකක්ද? කියලා
මේකත් සාමාන්‍ය බැංකුවකින් දෙන කාඩ් එකක්. ඒ කියන්නේ සල්ලි ණයට දෙන්නේ නෑ, ඔයාගේ ගිණුමේ තියෙන සල්ලි තමයි ඔයා පාවිච්චි කරන්නේ. මේ Payoneer Master Card එක දෙන්නේ Payoneer.com එකෙන්. මෙයාලා 2005 ඉඳලා මේ වෙනකම්ම මේ කාඩ් නිකුත්කරනවා. ඒවගේම Payoneer කාඩ් දෙන්නේ බැංකු කිහිපයක් එක්ක සම්බන්ධ වෙලා, ඒ,
1. Choice Bank.
2. First Covenant Bank.
3. First Century Bank.
මේක පෙරගෙවුම් ඩෙබිට් කාඩ් එකක්. තවත් විදියකට කීවොත් Prepaid Master Card එකක්. ඒ වගේම ලංකාව ඇතුලු ලෝකයේ රටවල් සිය ගානක් පිලිගන්නාවූ වැදගත් Debit Card එකක්.අපට ලංකාවේ වගේම ජාත්‍යන්තර වශයෙන් වුවත් ඕනෑම ගෙවීමක් කිරීම සදහා මේ කාඩ් එක යොදාගන්න පුලුවන්. ඒ වගේම මේක නොමිලේ අපේ ගෙදරටම එවනවා. මේ හරහා පැය 2 ඇතුලත කාඩ්පතට මුදල් පේපැල් මුදල් ලංකාවේ ගොඩාක් ATM යන්ත්‍ර හරහා රුපියල් කරන්න පුලුවන්.(මම නම් කියන්නේ පෞද්ගලික බැංකුවක් පාවිච්චී කරනවා නම් ගොඩක් හොදයි. Hatton National Sampath Bank HSBC Commercial මේවා නම් පස්ට මම හදිස්සියට රජයේ බැංකුවක් පාවිච්චී කරා අප්පට සිරි ඔබගේ කාඩ්පත මෙම ජාලයට සම්බන්ධ කරලා නැලු අම්ම අප්පා මතක් උනා එදයින් පස්සේ යන්නෑ ගියා Commercial එකට පොරක් වගේ දැම්මා කාර්ඩ් එක ගත්තා සල්ලි
Payoneer Card මොකක් ද මේකේ තියෙන හොදකම
* පැය 2 ඇතුලත කාඩ්පතට මුදල්
* බැංකු ගිණුම් අවශ්‍ය නැත
* ඕනෑම ATM යන්ත්‍රයකින් මුදල් ලබාගන්න පුලුවන්
*PayPal, Amazon, Skrill (Moneybookers),ආදී තවත් සේවාවන් (All in One)
* ලංකාවට සම්පූර්ණයෙන්ම වලංගුවිම
*Fiverr එකේ සල්ලී කෙලින්ම ලන්කාවේ ඔනම Visa Mark thiyena ATM එකකින් ගන්න පුලුවන් පැය 3කින්.
*Online pay කරලා භාණ්ඩ ගන්නත් පුලුවන්, ඒ වගේම Hosting හා Domain ගන්නත් පුලුවන් මේ කාඩ් එකෙන් Pay කරලා.
Payoneer Card එකක් ගන්නේ කොහොමද?
කොමද ඇප්ලයි කරන්නේ?
1.Payoneer.com site එකෙන්
2.Fiverr.com එකෙන්
මේක ඉස්සර නම් දුන්නේ fiverr Odesk වගේ වෙබ් සයිට් වලින්
ඒත් දැන් ගොඩාක් සයිට් මේක දෙනවා ඉතින් ඔයාලටත් පුලුවන් මේ තියෙන ලින්ක් එකකින් ගිහින්
කාඩ් එකක් නොම්ලේම ගෙදරට ගෙන්න ගන්න ඒ විතරක් නෙමෙයි $ 25ක් නොමිලේම ලැබෙනවා
bit.ly/ZUuPV6
Fiverr.com එකෙන් Payoneer card එකක් apply කරමු.
මූලික සුදුසුකම් :
Level 2 seller
ඔබ ලෙවල්
2 උන විගසම fiverr
card withdraw කියල බට්න් එකක් active
වෙයි. එතනින් ගිහින් අවශ්‍ය විස්තර ඉදිරිපත් කරන්න. (සත්‍ය තොරතුරු දීමට වගබලා ගන්න.)ඒත් ඔයා තාම Level
2 seller කෙනක් උනේ නැද්ද දැන් නම් Level
1 seller
ඇප්ලයි කරන්න පුලුවන් ඒත් ඔය කිසි දෙයක් නැත්නම් මෙතනින් යන්නකො
මෙතනින් කාඩ් එක ගන්න
★ වැදගත් ★ මම දැක්කා වගේ පිෂින් සයිට් එකක් ඒක නිසා ඇත්තම සයිට් එකද කියලා බලන්න මම දිපු ★ලින්ක් එකෙන් යනවා නමි අවුලක් නැහැ
ඉතිරි ටික
http://www.emoneyatoz.blogspot.com/2013/03/what-is-payoneer-masterdebit-card-free.html#more:cool: