නොමිලේ ඩෙබිට් කාඩ් එකක් $25 සමග

radika0000

Well-known member
  • Jun 6, 2011
    1,100
    109
    63
    නොමිලේ ඩෙබිට් කාඩ් එකක් $25 සමග

    banner4.jpg
    *හරි අපි බලමු Payoneer Card කියන්නේ මොකක්ද? කියලා
    මේකත් සාමාන්‍ය බැංකුවකින් දෙන කාඩ් එකක්. ඒ කියන්නේ සල්ලි ණයට දෙන්නේ නෑ, ඔයාගේ ගිණුමේ තියෙන සල්ලි තමයි ඔයා පාවිච්චි කරන්නේ. මේ Payoneer Master Card එක දෙන්නේ Payoneer.com එකෙන්. මෙයාලා 2005 ඉඳලා මේ වෙනකම්ම මේ කාඩ් නිකුත්කරනවා. ඒවගේම Payoneer කාඩ් දෙන්නේ බැංකු කිහිපයක් එක්ක සම්බන්ධ වෙලා, ඒ,
    1. Choice Bank.
    2. First Covenant Bank.
    3. First Century Bank.
    මේක පෙරගෙවුම් ඩෙබිට් කාඩ් එකක්. තවත් විදියකට කීවොත් Prepaid Master Card එකක්. ඒ වගේම ලංකාව ඇතුලු ලෝකයේ රටවල් සිය ගානක් පිලිගන්නාවූ වැදගත් Debit Card එකක්.අපට ලංකාවේ වගේම ජාත්‍යන්තර වශයෙන් වුවත් ඕනෑම ගෙවීමක් කිරීම සදහා මේ කාඩ් එක යොදාගන්න පුලුවන්. ඒ වගේම මේක නොමිලේ අපේ ගෙදරටම එවනවා. මේ හරහා පැය 2 ඇතුලත කාඩ්පතට මුදල් පේපැල් මුදල් ලංකාවේ ගොඩාක් ATM යන්ත්‍ර හරහා රුපියල් කරන්න පුලුවන්.(මම නම් කියන්නේ පෞද්ගලික බැංකුවක් පාවිච්චී කරනවා නම් ගොඩක් හොදයි. Hatton National Sampath Bank HSBC Commercial මේවා නම් පස්ට මම හදිස්සියට රජයේ බැංකුවක් පාවිච්චී කරා අප්පට සිරි ඔබගේ කාඩ්පත මෙම ජාලයට සම්බන්ධ කරලා නැලු අම්ම අප්පා මතක් උනා එදයින් පස්සේ යන්නෑ ගියා Commercial එකට පොරක් වගේ දැම්මා කාර්ඩ් එක ගත්තා සල්ලි
    Payoneer Card මොකක් ද මේකේ තියෙන හොදකම
    * පැය 2 ඇතුලත කාඩ්පතට මුදල්
    * බැංකු ගිණුම් අවශ්‍ය නැත
    * ඕනෑම ATM යන්ත්‍රයකින් මුදල් ලබාගන්න පුලුවන්
    *PayPal, Amazon, Skrill (Moneybookers),ආදී තවත් සේවාවන් (All in One)
    * ලංකාවට සම්පූර්ණයෙන්ම වලංගුවිම
    *Fiverr එකේ සල්ලී කෙලින්ම ලන්කාවේ ඔනම Visa Mark thiyena ATM එකකින් ගන්න පුලුවන් පැය 3කින්.
    *Online pay කරලා භාණ්ඩ ගන්නත් පුලුවන්, ඒ වගේම Hosting හා Domain ගන්නත් පුලුවන් මේ කාඩ් එකෙන් Pay කරලා.

    Payoneer Card එකක් ගන්නේ කොහොමද?
    කොමද ඇප්ලයි කරන්නේ?

    1.Payoneer.com site එකෙන්

    2.Fiverr.com එකෙන්


    මේක ඉස්සර නම් දුන්නේ fiverr Odesk වගේ වෙබ් සයිට් වලින්
    ඒත් දැන් ගොඩාක් සයිට් මේක දෙනවා ඉතින් ඔයාලටත් පුලුවන් මේ තියෙන ලින්ක් එකකින් ගිහින්
    කාඩ් එකක් නොම්ලේම ගෙදරට ගෙන්න ගන්න ඒ විතරක් නෙමෙයි $ 25ක් නොමිලේම ලැබෙනවා
    bit.ly/ZUuPV6





    Fiverr.com එකෙන් Payoneer card එකක් apply කරමු.



    මූලික සුදුසුකම් :

    Level 2 seller



    ඔබ ලෙවල්
    2 උන විගසම fiverr
    card withdraw කියල බට්න් එකක් active
    වෙයි. එතනින් ගිහින් අවශ්‍ය විස්තර ඉදිරිපත් කරන්න. (සත්‍ය තොරතුරු දීමට වගබලා ගන්න.)ඒත් ඔයා තාම Level
    2 seller කෙනක් උනේ නැද්ද දැන් නම් Level
    1 seller
    ඇප්ලයි කරන්න පුලුවන් ඒත් ඔය කිසි දෙයක් නැත්නම් මෙතනින් යන්නකො



    මෙතනින් කාඩ් එක ගන්න

    ★ වැදගත් ★ මම දැක්කා වගේ පිෂින් සයිට් එකක් ඒක නිසා ඇත්තම සයිට් එකද කියලා බලන්න මම දිපු ★ලින්ක් එකෙන් යනවා නමි අවුලක් නැහැ


    ඉතිරි ටික

    http://www.emoneyatoz.blogspot.com/2013/03/what-is-payoneer-masterdebit-card-free.html#more:cool:

     
    • Like
    Reactions: darshana4u

    radika0000

    Well-known member
  • Jun 6, 2011
    1,100
    109
    63
    මේක ඉස්සර නම් දුන්නේ fiverr Odesk වගේ වෙබ් සයිට් වලින්
    ඒත් දැන් ගොඩාක් සයිට් මේක දෙනවා ඉතින් ඔයාලටත් පුලුවන් මේ තියෙන ලින්ක් එකකින් ගිහින්
    කාඩ් එකක් නොම්ලේම ගෙදරට ගෙන්න ගන්න ඒ විතරක් නෙමෙයි $ 25ක් නොමිලේම ලැබෙනවා
    bit.ly/ZUuPV6





    Fiverr.com එකෙන් Payoneer card එකක් apply කරමු.



    මූලික සුදුසුකම් :

    Level 2 seller



    ඔබ ලෙවල්
    2 උන විගසම fiverr
    card withdraw කියල බට්න් එකක් active
    වෙයි. එතනින් ගිහින් අවශ්‍ය විස්තර ඉදිරිපත් කරන්න. (සත්‍ය තොරතුරු දීමට වගබලා ගන්න.)ඒත් ඔයා තාම Level
    2 seller කෙනක් උනේ නැද්ද දැන් නම් Level
    1 seller
    ඇප්ලයි කරන්න පුලුවන් ඒත් ඔය කිසි දෙයක් නැත්නම් මෙතනින් යන්නකො



    මෙතනින් කාඩ් එක ගන්න

    ★ වැදගත් ★ මම දැක්කා වගේ පිෂින් සයිට් එකක් ඒක නිසා ඇත්තම සයිට් එකද කියලා බලන්න මම දිපු ★ලින්ක් එකෙන් යනවා නමි අවුලක් නැහැ



    * සියල්ලටම නිවැරදි තොරතුරු ලබාදෙන්න








    * මෙහෙම පණිවිඩයක් ලැබෙයි







    Payoneer කාර්ඩ් එක ලින්ක් කරගන්න විදිය

    Fiverr කරන යාලුවොන්ට මේක වැදගත් වෙයි මම මේ කියන්න යන්නේ payoneer කාර්ඩ් එකෙන් Fiverr එකේ සල්ලි ගන්න විදිහ මුලින්ම කට්ටිය Fiverr පටන් අරගෙන ලෙවල් 1 උනාම වගේ මේ ලින්ක් එකෙන් ඉල්ලන්න මේකට සල්ලි යන්නේ නැ ඒ වගේම bit.ly/ZUuPV6 මේකෙන් කාඩ් එක අරන් කාඩ් එක ගෙදරට ආපු අයටත් මේකම තමයි ඊට පස්සේ කොහොමත් මාස දෙකක් වගේ යනවනේ ලෙවල් 1 හෝ 2 ෙවෙන්න එතකොට ඔයාලට payoneer කාර්ඩ් එක ඇවිත් තියේවී කාර්ඩ් එක active කරගන්න විදිහ කාර්ඩ් එක එන ලියුමේ ලියල තියෙනවා කරන විදිහ ...... ලෙවල් 1 හෝ 2 උන ගමන Fiverr එකේ revenues ටැබ් එකේ New Fiverr revenuer Card කියන එක active වෙලා තියේවි ඊට පස්සේ එතැනින් ගිහින් කලින් පාවිච්චි නොකරපු E-mail එකක් යුස්‌ කරලා රෙගිස්ටෙර් වෙන්න කලින් විස්තරම දෙන්න ප්‍රශ්නයක් වෙන්නේ නැ ... ඊට පස්සේ ඔයාලගේ E-mail එකට

    Payoneer Customer
    Support එකෙන් E-mail එකක් එවනවා එකේ තියෙනවා යටින්ම Your reference
    number in our system is xxxxxxx. කලින් රෙගිස්ටෙර් උන එකටයි ලෙවල් 2 උන ගමන් Fiverr එකන් ඉල්ලපු කාර්ඩ් එකටයි දෙකටම ඔය mail එක එනවා ඒ නම්බර් දෙකම ඕනේ මේ වෙඩේ කරන්න ඊට පස්සේ මේ ලින්ක් එකට යන්න http://www.payoneer.com/contactUs.aspx ගිහින් ඔය mail එකක් දාන්න මේ payoneer එකවුන්ට් දෙකම Merge කරලා දෙන්න කලින් ඉල්ලපු කාර්ඩ් එක මන් ගවා තියෙනවා එක නිසා මේ දෙකම එකට කරලා දෙන්න කියල ඕකට ඉටිනේ දවස් 2-3 ඊට පස්සේ ඔයාගේ කාර්ඩ් එක තියෙන mail එකට E-mail එකක් එනවා වෙඩේ කරපු ගමන් ඊට පස්සේ ඉතින් ඔයාලට payoneer කාර්ඩ් එකට සල්ලි ලෝඩ් කරන්න පුළුවන් Fiverr වලින්
     

    radika0000

    Well-known member
  • Jun 6, 2011
    1,100
    109
    63
    මචං ෆිවර් එකෙන් පුලුවන් පේපැල් එකෙන් පුලුවන් ඔඩෙස්ක් ඒඩ්අෆ් ගොඩාක් ඒවාගෙන් පුලුවනි හැබැයි සල්ලි දානවා නම් විතරක් කාඩ් එක ගෙනෙන්
     

    himalaka

    Member
    Jan 24, 2007
    1,995
    180
    0
    Colombo
    මචං ෆිවර් එකෙන් පුලුවන් පේපැල් එකෙන් පුලුවන් ඔඩෙස්ක් ඒඩ්අෆ් ගොඩාක් ඒවාගෙන් පුලුවනි හැබැයි සල්ලි දානවා නම් විතරක් කාඩ් එක ගෙනෙන්

    paypal eka me card eken verify karanna puluwan da ?
     

    radika0000

    Well-known member
  • Jun 6, 2011
    1,100
    109
    63
    දැන් ගොඩක් දෙනේක් ෆයිවර් කරනවා නේ.ෆයිවර් එකේ අපි කැමති ගොඩක් දේවල් විකුනන්න පුළුවන්.ඒකට අපිට හැකියාවක් ඕනෙම නෑ.අපිට facebook likes, Instagram followers, Twitter followers, social bookmarks, backlinks විකුණන්න පුළුවන්.ඊළගට එන ප්‍රශ්නය තමයි කොහොමද මේක කරන්නේ කියලා ඒකට කරන්න තියෙන් රීසෙල් කරන එකයි.හරියට ඊබේ එකේ ඩ්‍රොප් ෂිපින්ග් වගේ
    මෙන්න මෙතනින් http://www.seoclerks.com/linkin/25812
    ඔයාලට ඔන ගිග් එකක් ගොඩක් අඩුවට ගන්න පුලුව්න් අරන් වෙන සයිට් වල විකුනලා හොද ගානක් ගන්න පුලුවන්.....

    රෙජිස්ටර් වෙන්න..
    http://goo.gl/Rxzu7A
    http://goo.gl/eQ7Zq6
    දැන් මෙතනින් ගිහින් $2 නොම්ලේම ගන්න ptc $ වගේ නෙමේ මේවා විත්ඩෝ කරන්න පුලුවන් හොදේ..
    https://www.seoclerks.com/freemoney