ඔහොම පර කතා කියන්න එපා ඕයි මල්ලී ,,,,,
උබේ අළුත් PC එකට හෙයක්වත් ගහයි ..............


තෝ වගේ මී හරකෙක් යකෝ මෝඩ මූසලයෙක්, ප්‍රසාද් මුගෙ නැට්ටෙන් අල්ලපන්, මම ඔලුවෙන් අල්ලන්නම්, අබරන්න ඕනි මේකව ඤාව් වෙලා යන්න






ඕක ගිය අවුරුද්දට එපිට අවුරුද්දෙ එන්නයි එන්නයි කියල මැරෙන්න හැදුව.. අපි bike දෙකකුත් හොයන හතර දෙනෙක් ඕකගෙ ගේ හොයාගෙන ගියා වෙන මොකකට වත් නෙවේ.. නාන්න පට්ට place ටිකක් දාලා skype එකෙන් පඩ ටෝල්ක් ටිකක් දුන්න නිසා.. ඒත් ගියාම අපිට සැලකුවෙ ඔහොම සහෝ ඕක.. මහ පහර මිනිස්සු ඕයි..

නිදිමතයි බොලව් අපි ගියෝ,
හැමෝටම සු රා...
ඔටු පියාගෙ ජයග්‍රහනය වෙනුවෙන් බොලා කැපවෙන්න ඕනේ හරිය..![]()
චාටර් කුමාරයා මිසක් කොලු කාරය නෙවේ බන් තෝරන්නේ..![]()



නිදිමතයි බොලව් අපි ගියෝ,
හැමෝටම සු රා...
ඔටු පියාගෙ ජයග්‍රහනය වෙනුවෙන් බොලා කැපවෙන්න ඕනේ හරිය..![]()
පූස්;14809498 said:නෑ පූසි
![]()



දීලා ඉවරයි බන්ස්.....
ඕකට හැමදාම දෙනව මේකට නොදුන්න කියල අවුලක් නෑ.....![]()
![]()




අයුක්තියට එරෙහිව නැගී සිටින්නා
වලියට කවදත් අත හිත දෙන්නා
සිය බිරිදට පණ වගෙ ආදරය කරන්නා
ගයාන් කුවේට් නමැති ඔටු පියාට ඔබගේ
නොවටිනා චන්දය ලබාදෙන්න ..........
![]()


නිදිමතයි බොලව් අපි ගියෝ,
හැමෝටම සු රා...
ඔටු පියාගෙ ජයග්‍රහනය වෙනුවෙන් බොලා කැපවෙන්න ඕනේ හරිය..![]()


මම විතරයි සෙපාලිකා මල් වල්ට කැමැති එලකිරියෙ උබලා වෙරලු මල් වල්ටනෙ කැමති![]()

උඹේ ඡන්ද ව්‍යාපාරය වෙනුවෙන් මෙච්චර වෙහෙසෙන අපිට මේ වගේ කතා කියන එක සාධාරනද සහෝ..
අඩෝ නුවන් අයියලගෙ ගෙදර වැඩකාරයොත් ඉන්නවද..?
පට්ට සල්ලිකාරයෙක් වෙන්නැති නේ..
මං කෙල්ලෙක් වුණා නම් මූව කසාඳ බඳිනවා..
එහෙමත් තියන් අපිට අරහෙම කළා 
යකෝ නුවන් අයියා කැ@ බඩුවක් නේ..![]()







පවු ඕයි.. එහෙම කතා කරන්නෙපා..
ඕකට තව නමක් වැටෙන්න ඕන.. කුක්කු බබා..
ඌ කැ# ඩයල් එක.. කවදාවත් පෝස්ට එකක් Quote කරනනෙ නෑ.. රිප්ලයි කරන්නෙ නෑ.. Jpko, Ela, lol, hehe, huu ඔන්න ඔය වගේ අන්ඩර දෙමළ ගහනවා නූල බම්ප් කරන්න ඕන උනාම..![]()


මේ කතාව පිළිගන්න එවුන් පිළිගනිල්ලා.. නැති එවුන් ඒත් පිළිගනිල්ලා.. හැබැයි මේ සිද්ධිය එකින් එක උඹලා හිතේ මවාගන්න ඕන.. නැත්තං වැඩක් නැහැ.. ඕකට වගකියන්න ඕන එකා මෙතන ඉන්නවා.. දවසක් අපි ත්‍රේඩ් එකක මේ විදියට ෆන් එකක් අරගන්න ආතල් එකේ හිටියා.. එදා එඩිෂන් කියන එකත් හිටියද කොහෙද.. එදා මාත් හොඳටම අනුමත වෙලා හිටියෙ.. ඒ වෙනකොටත් අනුමත වෙනවා.. ඔය සිද්ධියට සම්බන්ධ එකත් එදා බීලද කොහෙද.. මොකක් හරි එකකට එදා ඒ යකා දාපු පෝස්ට් එකක් නිසා මට හිනාව නවත්තගන්න බැරි වුණා.. හොඳට වැදිලා හිටපු නිසා එකපාරම පුටුවත් පෙරලගෙන මං බිමට ඇදගෙන වැටුණා.. ගහන්න ගත්තු ෂොට් එකත් ඇඟපත පුරාම.. නහයෙත් ගියා..
ඒත් ඒක නෙමෙයි සිද්ධිය.. මාත් එක්ක වැඩ කරන එකෙක් මගේ ගාවම මාත් එක්ක බීලා හොද දොයියා පාරක් දාගෙන හිටියෙ අල්ලපු පුටුවෙ..දැන් අරූ කියපු කතාවට මට හිනාව නවත්තගන්න බැරිව පුටුවෙන් වැටෙනකොටම මං අරූගෙ පුටුව අල්ලගත්තා.. ඒත් මට වැටෙන එක නවත්තගන්න බැරි වුණා.. මං ඌවත් බිමට වට්ටගෙන තමා වැටුණෙ..
මං බීලා හිටියට හොඳටම ඇහුණා උගේ ඔලුව දඩෝං ගාලා බිම වදිනවා.. ඒ එක්කම අරූ මගේ දිහා බලලා කෑගහනවා.. හුත්තො දුවපන්.. දුවපන්.. කියලා.. නැගිටපන් කියලා.. බිම ඉඳගෙනම.. ඌ එහෙම කියනකොට මට හිනාව නවත්තගන්නම බැරි වුණා.. පොරත් බීලා ඉන්නෙ.. නැගිටින්න හදනවා නැගිටගන්නත් බෑ.. මං හිනාවෙනකොට ඌ මගේ දිහා බලාගෙන ඉදලා අහනවා මොකද හුත්තො හිනාවෙන්නෙ.. මොකක් හරි සීන් එකක් වුණා.. භූමිකම්පාවක්ද දන්නෙ නෑ නැගිටපන් කියලා..
මං කිව්වා තොට පිස්සුද හු#තො අපි දෙන්නා පුටුවත් පෙරලගෙන බිමට වැටුණා කියලා.. ඌ මගෙන් අහනවා අර අවහල් කැනියක් කරන්න ගිහින්ද යකෝ කියලා.. ඌ හිතන්න ඇති වෙන මොකක් හරි.. මං කිව්වා එළකිරියෙ අර අහවල් නම තියෙන එකා මට ජෝක් එකක් කලා.. ඌ කරපු ජෝක් එක මට දරාගන්න බැරි වුණා.. හිනාව නවත්තගන්න බැරිව විකාරෙන් මං පුටුවත් එක්ක බිමට වැටුණා කියලා..
එතකොට ආයෙම අරූ පුදුමවෙලා වගේ අහනවා එතකොට හුත්# මං බිමට වැට්ටුවෙ ආච්චිට හාල් ගරන්නද කියලා.. මං එතකොට කිව්වා යකෝ මං වැටෙන්න යනකොට උඹගෙ පුටුවෙන් අල්ලගත්තා නොවැටි බේරෙන්න.. තෝ වේස බල්ලා වගේ බිමටම කඩාගෙන වැටුණනේ කියලා..
ඒ වෙලාවෙ ඉඳන් ඌ මට පැය තුනක් විතර යනකන් කුණුහරුපෙන් බැන්නා.. මට මතක විදියට ඌ නින්දෙනුත් මට බැන්නා.. කොහොම හරි ඊට පස්සෙ දවසෙ එළකිරියෙ ඔය මෙම්බර්ව මතක් කරකර අරූ මට බනිනවා.. පස්සෙ ඔය සිද්ධිම මං හැමෝමත් එක්ක කිව්වා..
උඹලා හිතපං කොහොමද සැප නින්දක් දාගෙන ඉන්නකොට එකපාරම ඔලුවට පොල්ලෙන් ගැහුවා වගේ පාරක් වැදුනාම.. නැගිටලා බලනකොට ඌයි තව එකෙකුයි බිම වැටිලා ඉන්නවා දැක්කාම ඌට හිතිච්ච දේ..
අරූට තාම මල ඔය එළකිරි මෙම්බර් එක්ක.. හැබැයි ඕක මතක් කරනකොට ඔෆිස් එකේ එවුන් බඩ අල්ලන් හිනා වෙනවා..

ඔව් ඕයි.. බලපන්කො ඉතින් අවුරුදු 22 ළමිස්සියො දෙන්නෙක් ඉන්නව කුස්සියෙ උයන්න.. 45 විතර ගෑනු කෙනෙක් ඉන්න්නව.. වත්තේ වැඩට පිරිමි එකෙක් ඉන්නව.. අපිට ඉතින් ලිද පමණිඑහෙමත් තියන් අපිට අරහෙම කළා
![]()


